බණ්ඩාරනායක ඵදා ඵහෙම නොකලා නම් අද මේ ලිස්ට් ඵකේ 1 වෙනියා...🙁

Jameson.k

Well-known member
  • May 16, 2025
    985
    1,647
    93
    London, United Kingdom
    බණ්ඩාරණායක අවජාතික වේසිගේපුතා සිංගල භාෂාව රාජ්‍ය භාෂාව කරලා සිංහලු ටික ඔල මොට්ටලම කරලා දැම්මා

    පිටරට ඉන්න උන් දන්නවා, අප්‍රිකානු රටවලුත් සුද්දෝ අල්ලන් හිටියේ, උන්ට නිදහස දුන්නට උන් දිගටම ඉංග්‍රීසි පාවිච්චි කරා

    අදටත් කළු උන් වතුර වගේ ඉංග්‍රීසි කතා කරන්නේ එකයි, උන්ට උන්ගේ රටේ භාෂාවත් පුළුවන් ඉංග්‍රීසිත් හොඳට පුළුවන්

    අපේ උන්ට සුද්දෙක් පාරක් ඇහුවම කලිසමේ චූ යනවා

    කැරි බණ්ඩාරණායක සක්කිලියා ඔය අපත වැඩේ කරේ නැත්නම් සිංහලු ඔයිට වැඩිය සැහෙන දෙයක් කරගෙන

    නැද්ද කියපන්?
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,989
    31,771
    113
    ඕකේ පළවෙනියා උනා කියලා මොකක්ද ඇති වැඩේ? පිළිපිනේ එහෙම ලංකාවට වඩා 10 ගුණයක් මුඩුක්කු හැත්ත ඉන්න රටක්. ඉංග්‍රීසි බැරි උනාට ජප්පෝ ලෝකේ දිනුවේ නැද්ද? ඉංග්‍රීසිවලට නහින්නේ ඉන්දියාව වගේ රටවල ගොබ්බයො විතරයි.
    Big kuchchan thamai ithin mewa Lol
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,715
    3,453
    113
    Above report is totally rubbish. 100% there's no doubt. This is some imagined story of a crappy website.
    But that aside, English does have its merit in many aspects of life.

    It's still a fiercely fought for, yet miserably failed, subject. Those who know the language still have an advantage but that's not the important thing. It's what those who don't know the language do 😂

    Listen up then and tell me if I'm wrong:
    A majority of those who are at higher ranks of the society but no English, they burn inside from the desire to speak it. But the middle and upper middle classes are even funnier. They criticise English being a "class deciding" language in Sri Lanka, and show you Japan and China as examples. And then send their kids to English classes, and fight tooth and nail to put their kids in the English medium classes at school.

    I am not insulting anyone. I am calling out the hypocrisy. I don't mean to hurt anyone, but I just want you to be true to your own hearts.