මම leftist උනාද උඹේ මෝඩ මතේට විරුද්ධ උනා කියල

middle ground මිනිස්සු ඉන්න බැරිද ? අනේ බං කට නලියනව ඒත් වැඩක් නෑ උඹල වගේ අපතයන්ට කියල
ඔව් ඔව්. වෙන එකෙක්ට දාපු reply එකකට බලෙන් පැනලා quote reply කුනුහරප එක්ක දාපු උබ හෙන බුද්ධිමතා. අනේ පලයන් බං යන්න. 2 පන්තියේ පොඩි උන්ගේ තර්ක හොදයි මීට වඩා.
පළවෙනි දේ මම මෝඩ කතාවක් කියලා නෑ. උඩින් ටික කියවලා මෝඩයි කියලා හිතෙනවා නම් උබේ ideology හින්දා එහෙම හිතෙනවා ඇති. නිකමට හිතපං Lefties උන් කියනවා illigal = legal.
කුනුහරප කියන්න තරම් මම වෙන කෙනෙකුට කියපු දේට නලියනවා නම් ඒ Lefties මුලික ලක්ෂණ වෙන්න පුළුවන්. Middle ground ලූ තමන් ඉන්න මතය කොයි පැත්තට ද බර කියලවත් තේරුම් ගන්න බැරි කෙනෙක් වගේ. නැත්තං lefties අපතකම එළිපිට කිව්වම ලැජ්ජා හිතිලා වගේ.
"මම නම් කඩේ ගියේ ඌ lefties සෙට් එකේ මෝඩ වැඩවලට විරුද්ධව camping කරපු හින්දා. " දැන් උබෙ logic එකට අනුව මෙහෙම කිව්වා කියලා මම Right වෙනවා ද ? අහක යන රෙද්දවල් වලට reply දාලා වටේ කැරකෙනවා. උබ Lefties වගේ තමයි හැසිරීමෙන් නම්. මම කියලා තියෙන්නේ lefties උන්ගේ මෝඩ වැඩ කියලා. හරියට කියවපන්. අපි මතවාදීව පැත්තක් ගන්නේ වඩා හොඳ පැත්ත මොකක් ද කියලා සලකලා. හැබැයි ඉතින් 100%ක් කොයි පැත්තක් වත් හරි වෙන්නේ නෑ කොහොමත්.
හරි හරි මේක දැන් ඉවරයි. මේකේ හතුරෝ හදා ගන්න ඕන නෑ මට.