ශානියි අනුරයි ලගදිම ලොකු වලියක් යයි වගේ

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,646
    72,932
    113
    :rofl::rofl::rofl::rofl:

    විලි ලැජ්ජාවේ බෑ
    අන්තිමට වෙන්නෙ අනිත් හැම එකම වගේ ජෙප්පො ටික ඒ කුනුටිකත් ශානිගෙ පැත්තට දාල ඌව පාවල දීල මාරු වෙයි. ජෙප්පන්ට පුලුවන් නාන්නයි ගුටි කන්නයි පාවල දෙන්නයි විතරයි 🤭 🤭
     

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,910
    2,008
    113
    උන් බොරුව කරන්නෙ.. මොඩ බයියන්ට ඉති චූං...
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,933
    49,254
    113
    සේදවත්ත
    වලං බයියෝ චූන් වෙන්නේ රාජපක්ෂ හිරේ යනවා කියලා බ්‍රේකින් නිව්ස් ගහලා එකම නාඩගමක් කරන්න ගත්තම 🤣
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,078
    20,305
    113
    Panadura
    ශනි තාම අනුරට වැඩ පෙන්නුවේ නෑ
    @Lovtus නම් එලව එලව පුකේ අරිනවා මේ ටිකේ