තෙල් මිල ඩබල් වෙයි වගේ නේ

Lion-0

Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    ඇයි 90s 20s මෙච්චර ලොකු ශාපයක් ගෙවන්නේ

    බොහොම අමාරුවෙන් ගේමක් ගහගෙන ඔලුව උස්සන්න හැදුවා විතරයි ආයේ හැමදේම ගණන් යයි වගේ.

    නාකි trump කාරයාව ඇමරිකාවේ වුන් එලවන්න බැරිද ගොටා වගේ මු නම් මුළු ලෝකෙටම සාපයක් නේ බං.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,170
    46,946
    113
    :(...ඇමරිකාවට අවුලක් නෑනේ.. ඇමරිකාවේ උන්ට දැන් නිකන් දෙන්න උනත් තෙල් තියෙනවා වෙනිසියුලා වේ..

    Its Me Im Back II

    Well-known member
  • Feb 20, 2026
    406
    477
    63
    stoned vape GIF
     
    • Like
    • Love
    Reactions: cat123 and Tramadol

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,651
    5,203
    113
    දැං ට්‍රම්ප් විශ්‍රාම ගිය දවසක අරුං ශොට් එක දෙයි කියලා බයක් නැද්ද දන්නේ නෑ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    තෙල් මිල වැඩි වෙන් නෑ. ඔපෙක් එක ප්‍රඩක්ශන් වැඩි කරන්න මිටීන් එකක් තියයි. වෙනිසියුලානු තෙල් එයි. ට්‍රම්ප් පුටින්ට කියලා එතන බ්ලැක් ෆිලීට් එකෙනුත් තෙල් පොප්ම කරයි .
     
    • Like
    Reactions: bladeable

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,864
    8,202
    113
    Kotahena
    තෙල් මිල වැඩි වෙන් නෑ. ඔපෙක් එක ප්‍රඩක්ශන් වැඩි කරන්න මිටීන් එකක් තියයි. වෙනිසියුලානු තෙල් එයි. ට්‍රම්ප් පුටින්ට කියලා එතන බ්ලැක් ෆිලීට් එකෙනුත් තෙල් පොප්ම කරයි .
    තෙල් ටිකක් තියනවා මාරු කරගන්න දවසට එන්න කියපන්
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    තෙල් මිල වැඩි වෙන් නෑ. ඔපෙක් එක ප්‍රඩක්ශන් වැඩි කරන්න මිටීන් එකක් තියයි. වෙනිසියුලානු තෙල් එයි. ට්‍රම්ප් පුටින්ට කියලා එතන බ්ලැක් ෆිලීට් එකෙනුත් තෙල් පොප්ම කරයි .
    This already happened neh?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    තෙල් ටිකක් තියනවා මාරු කරගන්න දවසට එන්න කියපන්
    ඒනවා කීරී තියන මොල්ගහක් සහ ට්‍රැමඩෝල් පෙති අරන් . තෙල් දාල බොර් කරලා ගමු උබව

    This already happened neh?
    some of them yes
    ------ Post added on Mar 2, 2026 at 9:52 PM