ලොකු ප්‍රශ්නයක්

PickleMcWobblepants

Junior member
  • Apr 18, 2025
    39
    14
    8
    මචන්ලා මෙකයි ප්‍රශ්නෙ,
    මගේ idea එකක් තියනව ලොකුවට printing shop + mobile phones ශොප් එකක් දාන්න. ලොකු ගාණක් යට කරල මේ වගේ business එකක් පටන්ගන ඇත්තටම දියුණු වෙන්න පුලුවන්ද? ( ඔව් ඒක උනන්දුව උත්සහය මත වෙන දෙයක් ) ඒත ඇත්තටම ලොකු profit එකක් ගන්න පුලුවන්ද?

    නැත්තම් මේ සල්ලි වලින් රටකට ගිහින් එහෙ ජොබක් කරන් ඉන්න එකද උබල හිතන විදිහට හොද? මේ රට යන විදිහත් එක්ක?

    හිතා ගන්න බෑ මොකක් කරන්නද කියල.................... මේකෙ printing shop / mobile sale කරන අය ඉන්නවනම් idea එකක් ඕනි...............
     
    • Like
    Reactions: nidarsha91

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    වෙන රටක ගිහින් ජොබ් එකක් කරගෙන ඉන්නවට වඩා තමන්ගේම බිස්නස් එකක් තියෙන එක හොදයි කියල මටනම් හිතෙන්නේ
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    දැන්ම කිසිම දෙයක් පටන් ගන්න තරම් ස්ථාවර රටක් නෙමේ බං මේක.
    2028 ආයෙත් ණය ගෙවන්න පටන් ගත්තාම ආයෙත් කෙල වෙනවලු..
    ගෑනි මිනිහා දෙන්නම ජොබ් කරත් එදා වේල tours තමා මෙහෙ.
    රට යන වැඩේ බලපන්...
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,162
    1
    100,933
    113
    34
    Kalutara
    මොනවද ප්‍රින්ටින් ශොප් කිව්වෙ? නෝමල් ලේසර් ප්‍රින්ටින් ද? ඕෆ්සෙට් ද? ඩිජිටල් ප්‍රින්ටින්ද?
     
    • Like
    Reactions: nidarsha91

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    Building එක Rent, kandana side එකේ. 5 million wage දාන්න පුලුවන්........
    Chanda posters wage ewanam karanne printing side eke therumak na. Issarahata posters gahana eka godak adu wenawa. Denatamath godak adui ne. Anika okun polu thiyanawa, nayata gahagena gihin.phone wede nam hoda wei tikak aduwata denna puluwan nam. Social meadia walin business eka allanna puluwan wei quality after sale service ekak ekka area eke anik unta wada tikak aduwata denna puluwan nam
     
    • Like
    Reactions: nidarsha91

    nidarsha91

    Well-known member
  • මිනිස්සු දැන් ස්ක්‍රීන් එකට එන හින්ද, ප්‍රින්ටින් ගැන නම් ටිකක් හිතපන් ලොක්කා. ආයෙ, හවුලෙ කරන්න හිතන් ඉන්නවා නම්, ඒක කරන්න එපා. මොකද පඩි දුන්නට වැඩක් නැහැ. උවමනාවෙන් ජොබ්ස් කරන මිනිස්සු හොයාගන්න අමාරුයි. නෑ නෑ බැහැ. උඹම කරනවා නම් කරපන් මචන්. ඒත් ඒකෙන් බිස්නස් එක නම් එක්ස්පෑන්ඩ් වෙන්නෙ නැහැ. අපේ රටේ බහුතරයකගෙ තවම ආකල්ප දියුණු නැහැ මචන්. ඒ හින්ද පුළුවන් නම්, එහෙම වුණ රටකට යමන්. මොකද ඒ රටවල මිනිස්සුන්ට නීති දාල ඒ මිනිස්සුන්ව දැන් හදල ඉවරයි. ඒ නිසා කොලිටි මිනිස්සු ඉන්නවා. ඒත්, අපේ රටේ බහුතරය එතන්ට එන්න තව අවුරුදු 15ක්වත් යයි. ඒ කාලෙදි නිකන් මෙහෙ ඉඳගෙන උඹේ ජීවිතේ නැති කරගන්න එපා මචන්.

    මේක මගෙ අදහස මචන්. කොහොම වුණත්, උඹට ජයෙන් ජයම වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා සහෝ!
     
    • Like
    Reactions: pc kush and lilman

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මට තියෙන අවුල මූට ප්‍රින්ටින් හැර වෙන ඉන්වෙස්මන්ට් එකක් නැද්ද කියන එක.

    ලිස්ට් එකක් දාපන්. පොල් එකක් විදියට. පලාතත් දාපන්