තව වසර ගණනකට වෙන ආන්ඩුවක් එන්නේ නැහැ

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,374
    2,472
    113
    colombo
    ජෙප්පෝ බය වෙලා ද ඇමතිලා බය වෙලා ද.
    මොක්ද්ද ඒ ?


    Fb එකේ යන යන තැන එක ඒක ඇමතිලා. Fb එක පුරාට
    .

    Any man who must say, 'I am the king,' is no true king
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,885
    11,094
    113
    35
    Spain

    මිනිස්සු පුදුම විදියට ඩිප්රෙස් වෙලා ඉන්නේ. මන් දන්නා කේස් තියෙනවා ඒ මිනිස්සු ලේසියෙන් කතා කරන උන් නෙවේ. එත් කතා කරන්න ගත්තම උන්ගේ හිතේ වේදනාව කියනවා. මට කියන්න දෙයක් තේරෙන්නෙත් නැහැ. මහා නරක කාලයක් බන්.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,830
    15,333
    113
    New Zealand
    කලින් ආරංචි උන විදියට ජුලි 7 රනිල් පාර්ලිමේන්තුවට ආවේ නැත්නම් ලොකු වෙනසක් ළගදිම වෙන්නෙ නෑ. හැබැයි ලබන අවුරුද්දේ මැද වෙනකොට ආණ්ඩුව පෙරලලා ගෝඨාව එලෙව්ව වගේ සීන් එකක් කරන්න පුලුවන්. එතකොට කාලයත් හරි. විපක්‍ෂයේ උන් දැන් මොකක් හරි ලොකු ගේමකට ලෑස්ති වෙනවා. හැබැයි ඕකුන් ගෙන් බහුතරයක්ම වැරදිකරපු උන් නිසා ගේමට එද්දිම හිරේ යන්න ටිකට් එක ඇදෙනවා. :lol: හැබැයි මුන් යන්නේ නාමල්/සජිත්ව පුටූවේ ඉන්දවලා
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,676
    1,857
    113
    මිනිස්සු පුදුම විදියට ඩිප්රෙස් වෙලා ඉන්නේ. මන් දන්නා කේස් තියෙනවා ඒ මිනිස්සු ලේසියෙන් කතා කරන උන් නෙවේ. එත් කතා කරන්න ගත්තම උන්ගේ හිතේ වේදනාව කියනවා. මට කියන්න දෙයක් තේරෙන්නෙත් නැහැ. මහා නරක කාලයක් බන්.

    These are also the times that give the opportunity to fix things..