මාලදිවයිනට අපිට වෙච්ච එකම වෙන සීන් එකක් යන්නෙ

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,375
    26,909
    113
    Kandy
    images
     
    • Wow
    Reactions: NRTG

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,375
    26,909
    113
    Kandy
    okun lankawata enawa bagayak withara ehama pasanayak awoth
    ලංකාවෙන් ගියපු මිනිස්සු කියනවා නේද.ඉස්සර හිටපු මාලදිවයින් ජනාදිපති එහෙම ඉගෙනගෙන තියෙන්නෙ නුවර ඉස්කෝල වල



    1:16 idala balanna
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,827
    1,921
    113
    Unge doller rate rs10 issara. Hama thanakinma doller change karanna puluwan podi shop idan doller nathi eka pudumai.
     
    • Like
    Reactions: NRTG

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    අළුතින් පත් වුන රජය ආවෙම ඉන්දියන් උන් එලවනවා කියාගෙන. දැන් ඉන්දියාවට ගිහින් ණය සහන ඉල්ලනවා. ඉන්දියන් උන් මාලෙ යන එක අඩු කරලා. අනිත් එක දැන් මාලෙ ෆොරින් රිසර්ව් ඉවර වේගෙන එන්නේ. කොටින්ම කිව්වොත් ඉවරයි. තව මිලියන 100ක් වත් නැහැ.

    මට හිතෙන්නේ මුන් මාර විදිහට සල්ලි පුච්චනවා ඩොලර් rate එක එකම ගානට තියා ගන්න. අවුරුදු ගානක් ඉදන් එකම ගාන.



    දැන් ආණ්ඩුවේ උන් කියනවා ගරුදියා කන්න ලු. දැන් මාලෙ උන් හොදට වියදම් කරලා කාලා පුරුදු වෙලා කොහෙ කන්න ද ගරුදියා.



    හැබැයි ලංකාවට හපන් වෙනවා පුතො. මොකද මාළු ඇරෙන්න වෙන කිසිම දෙයක් නැහැ මාලෙ අයට. අපිට නම් කොස් දෙල් හරි තිබ්බා.
    NPP kiyanneth mekai
    thel genna salli na . pain paleyalla. apita yaluwo thel denawa
    bath na - kos del kapalla - apita yaluwo bath denawa
     
    • Dislike
    • Haha
    Reactions: dxx and kkddkanna

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,847
    8,072
    113
    මෙන්න මෙතන...
    මම කිව්වනේ ඉන්දියාව තරහ කරන් මුකුත් කරන්න බෑ කියලා..රාජපක්ෂලටත් කෙලවුනේ ඒක නිසා..රනිල් ඒක දන්න නිසා තමා ඉන්දියාව ඵක්ක ලඟින් ඉන්නේ..ජෙප්පොත් ගියානේ ඉන්දියාවේ කකුල් දෙක අල්ලලා වඳින්න..උනුත් ඒක දන්නවා..හැබැයි උන්ට නම් ඉන්දියාව කොහොමත් කැමති නෑ..ඒක ෂුවර්
    පුක තියද?
     
    • Haha
    Reactions: Sandy_Fdo

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,455
    1
    62,180
    113
    Mother Earth
    අඩේ මාලෙ ගිය අංකල් කෙනෙක් ඉන්නව අපේ පැත්තෙ. ඌ ඔය අපේ තාත්තයි මායි බොන්න සෙට් වුණාම ඌත් එනවා. ඌ කියනවා මාලෙ මාළු පට්ටම ලාබයිලු. මාකට් එකට රෑට ගියොත් stall වලා මාළු නිකන් දෙනවලු ඉතුරු වෙච්චා. දවසකට ටොන් ගණන්ලු මාළු අල්ලන්නෙ. වැඩි ටික අයෙ විනාශ කරනවලු. කන්න නැතත් මාළුවෙක් උයල හරි කාල ඉන්න පුළුවන් කිව්වා.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,375
    26,909
    113
    Kandy
    මාලදිවයින ගොඩ නගන්න රනිට දෙමු රනිල් එහෙට දෙමු අපි
     
    • Love
    Reactions: NRTG