මාලදිවයිනට අපිට වෙච්ච එකම වෙන සීන් එකක් යන්නෙ

udarakahata

Active member
  • Sep 4, 2012
    173
    68
    28
    38
    පට්ට කෙබරයක්. මාළු ලාබ එක ඇත්ත ඒත් පොඩි කූරි තමයි ලාබ. කූරි තුනක් රුපියල් 400ක් විතර. සුද්ද කරනවට තව රුපියල් 100ක් ගන්නවා. හවස 6 ට මාකර්ට් එක වහනවා.ගොඩක් වෙලාවට ඒ වෙද්දි මාළු ඉවරයි, මොකද ගොඩක් මාළු අයිලන්ඩ් වලට යනවා.

    මාමා කියන විදිහට මාළු නිකන් දෙනවා නම් ලංකාවෙ උන්ගෙනුයි, බංගලින්ගෙනුයි බේරගන්නෙ කොහොමද? සමහර ලංකාවේ එවුන් ඉන්නවා ගාන අඩුම පැකේජ් එක අරගෙන කන එවුන් , ඒක ගන්නෙත් වේල් දෙකයි.


    එහෙම එකක් නැහැ බං ඒක බොරුවක්. ඉස්සර ඉඳන් කියන රට කෙබරයක් ඕක. කිසිම ඇග්රිමන්ට් එකක් නැහැ.
    ------ Post added on Jul 22, 2024 at 7:44 PM


    යට වෙනවා කෙසේ වෙතත් එන්න ලොකු වෙනවා. හුලුමාලෙ කියලා ගහලා බලපං දැන් ඒක තමයි ලොකුම
    ------ Post added on Jul 22, 2024 at 7:45 PM
    ඇත්ත,මමත් අවුරුදු 3ක් වගේ හිටියා

    නෑ බන් ඌ කෙබර අත අරින චරිතයක් නෙමෙයි. උම්බලකඩ එහෙමත් ලාබයි කිව්වා. ඌ ඔය කිමිදුම් කරපු පොරක්. උබ maldives වලද ඉන්නෙ? මම මාළු කන්න ආසයි. මස් වලට වඩා ආසයි. 😍
    එහෙම අමුතු ලාභයක් නෑ
    ------ Post added on Jul 23, 2024 at 8:43 AM
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    November වෙද්දි බඩු බනිස් වෙන සීන් එකක් යන්නෙ.
    ලංකාවේ ගොඩක් උන්ගෙ ජොබ් නැතිවෙයි.
     
    • Like
    Reactions: Erzo

    monson

    Well-known member
  • May 7, 2007
    25,799
    28,985
    113
    පුරුදු වෙන්න රනිල්ගේ ප්‍රතිපත්තියම කරනවා කියන මෝඩ අනුර ආවොත් ඕකමයි ආපහු ලංකාවට වෙන්නේ
     
    • Like
    Reactions: Jack London

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    ඉන්දියාව තරහ කරන් කරන්න පුළුවන්, තව පොඩ්ඩක් සමකයෙන් පල්ලෙහාට වගේ තල්ලුවෙලා යන්න ඕනි.....
    අපි ඉන්නේ සමකයට උතුරෙන්, එක නිසා තව පොඩ්ඩක් සමකය දිහාවට!

    ඔය කොහොම වුනත් මාලේත් නාවුරු දූපත වගේ, එත් මාලේ උන් වාසනාවන්තයි අඩු ගානේ ලස්සණ මුහුද, මාළු ඉන්න නිසා ගොඩ ඒ ගන්න පුළුවන්. අපේ රටෙත් ඔය දේම තමයි වෙන්නේ. ධනවාදී ආර්ථිකයක් ක්‍රියාත්මක කරන ජවිපෙ නිකම් එල හරකා මී හරකා ගොන් බාන වගේ, ඉස්සරහට යාමක් නැහැ. දැන් කවුරු කවුරුත් වියට්නාම චීන උදාහරණ ගලපා ගන්න ආවත් ඔය කියන රටවල් ජනගහනය අධික චීප් ලේබර් තියෙන ඔතොරිටෙරියන් රටවල්, ඒකාධිපති කොමියුනිස්ට් පාලනයකින් කවදාවත් ඉල්ලීම් දිනන්න බැහැ, ආණ්ඩුව යමක් දුන්නොත් අරන් කාපන් එහෙම තමයි ක්‍රමේ. ලංකාවේ ඕක හරි යන්නේ නැහැ, අවුරුදු දෙක තුනකින් අවුල් ජාලයක වැටිලා ආපහු ගලවාගන්න එකෙක් ඕන වෙයි.

    අපේ රටේ තරුණ ජනගහනය පීක් එක තිබුනේ 70' 80' කාලේ, දැන් එක වයස්ගත වේගෙන එනවා, තව අවුරුදු 20 යනකොට මහලු ජනගහනය වැඩි වෙනවා, ඉතින් කරන හුත්තක් ඒ කාලේ ඇතුලත කරගෙන ස්ටේබල් කරගන්න ඕන, ඔය ජවිපෙට දීලා එක්ස්පෙරිමන්ට් කලොත් නාකි සෙට් එක එක්ක කියුබාවේ වෙනිසියුලාවේ වගේ ජීවත් වෙන්න පුළුවන්, ඔය රටවලත් තරුණයෝ අල්ලපු රට වලට පැනලා යනවා. නාකි සෙට් එක කොමියුනිස්ට් මාස්ටර්සලා අදහාගෙන ඉන්නවා.