අර සූට්කේස් මිනීමැරුම ගැන ෆිල්ම් ඵකක් හදලා.. Room No 106 Trailer..😎

krisco

Well-known member
  • May 28, 2022
    660
    724
    93

    ලංකාව දැන් ටික ටික දෙමළ සංස්කෘතියට අවශෝෂණය වෙනවා වගේ පේනවා. බලන්න, අපි පොඩි කාලේ ටීවී වල ගිය චිත්‍රපට වගේ නෙවෙයි දැන් ලඟදී එන චිත්‍රපට. ඔක්කොම වගේ හදන්නේ දෙමළ චිත්‍රපටවල ස්ටයිල් එකට. සිංහල වචන කතා කළත්, හැම දෙයක්ම දෙමළ වගේ .

    මේකෙන් පේන්නේ කාලයක් තිස්සේ ලංකාවේ ලස්සනට තිබුණු චිත්‍රපට කර්මාන්තය පසුගිය අවුරුදු 5–6 තුළ ලොකු වෙනසකට ලක් වෙලා කියන එකයි.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,684
    9,755
    113
    ලංකාව දැන් ටික ටික දෙමළ සංස්කෘතියට අවශෝෂණය වෙනවා වගේ පේනවා. බලන්න, අපි පොඩි කාලේ ටීවී වල ගිය චිත්‍රපට වගේ නෙවෙයි දැන් ලඟදී එන චිත්‍රපට. ඔක්කොම වගේ හදන්නේ දෙමළ චිත්‍රපටවල ස්ටයිල් එකට. සිංහල වචන කතා කළත්, හැම දෙයක්ම දෙමළ වගේ .

    මේකෙන් පේන්නේ කාලයක් තිස්සේ ලංකාවේ ලස්සනට තිබුණු චිත්‍රපට කර්මාන්තය පසුගිය අවුරුදු 5–6 තුළ ලොකු වෙනසකට ලක් වෙලා කියන එකයි.
    ඔව් බන්. මම සිංහල ෆිල්ම් බලන එක නතර කරේ උන් ඉන්දියාව කොපි කරන නිසා. මට ඉන්දියාව එක්ක හේතුවක් නැති මාර ඇරියස් එකක් තියෙන්නෙ. 🤷🏻‍♂️ අනිත් එක තමයි ෆිල්ම් ඇතුලෙ සින්දු දාන්න හොඳත් නෑ මෙලෝ රහක් නෑ.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,432
    1
    59,858
    113
    Mother Earth
    ta ks<sh urq nka 😻

    සිංහල යුනිකෝඩ් දාලා උඩ අකුරු ටික ටයිප් කරලා බලන්න. 🤷‍♂️ 👆