:rofl::rofl::rofl::rofl: විලි ලැජ්ජාවේ බෑ
JBLs Well-known member May 6, 2018 3,574 3,419 113 Jun 23, 2026 #1 විලි ලැජ්ජාවේ බෑ Reactions: Naughty_kiththa and Yudewwa
tharakaf Well-known member Oct 19, 2020 36,843 76,242 113 Jun 23, 2026 #2 JBLs said: විලි ලැජ්ජාවේ බෑ Click to expand... අන්තිමට වෙන්නෙ අනිත් හැම එකම වගේ ජෙප්පො ටික ඒ කුනුටිකත් ශානිගෙ පැත්තට දාල ඌව පාවල දීල මාරු වෙයි. ජෙප්පන්ට පුලුවන් නාන්නයි ගුටි කන්නයි පාවල දෙන්නයි විතරයි Reactions: maverick44, CohenLenstra, monson and 1 other person
JBLs said: විලි ලැජ්ජාවේ බෑ Click to expand... අන්තිමට වෙන්නෙ අනිත් හැම එකම වගේ ජෙප්පො ටික ඒ කුනුටිකත් ශානිගෙ පැත්තට දාල ඌව පාවල දීල මාරු වෙයි. ජෙප්පන්ට පුලුවන් නාන්නයි ගුටි කන්නයි පාවල දෙන්නයි විතරයි
topkollek Well-known member May 22, 2014 44,314 1 58,747 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Jun 23, 2026 #6 හරිනියි අනුරයි වලිය ඉවරද? Reactions: SLhuman
Lasanthajn Well-known member Nov 26, 2007 1,961 2,124 113 Jun 23, 2026 #7 උන් බොරුව කරන්නෙ.. මොඩ බයියන්ට ඉති චූං...
S Sonik Sonik Well-known member Apr 8, 2026 1,020 1 1,924 113 32 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 wolf.lk Jun 23, 2026 #8 වළං ශානි මහත්තය vs අගුරු කුමාර මහත්තයා Reactions: AnuradhaRa
Don GasCan Well-known member Nov 3, 2010 43,824 50,173 113 සේදවත්ත Jun 23, 2026 #9 වලං බයියෝ චූන් වෙන්නේ රාජපක්ෂ හිරේ යනවා කියලා බ්‍රේකින් නිව්ස් ගහලා එකම නාඩගමක් කරන්න ගත්තම
HKavinda Well-known member Dec 23, 2013 54,799 21,451 113 Panadura Jun 23, 2026 #10 ශනි තාම අනුරට වැඩ පෙන්නුවේ නෑ @Lovtus නම් එලව එලව පුකේ අරිනවා මේ ටිකේ