Tourism කරන අය ඉන්නවද?

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    4,096
    5,714
    113
    රට ඉන්න මගෙ යාලුවෙක්ගෙ කතා කලා වැඩකට. එහෙ ෆැමිලි එකක් ලංකාවට එනව දවස් 8කට. මගෙ වාහනේ එයාලට යන්න ඕනෙ තැන් වලට එක්ක යන්න පුලුවන්ද කියල.
    මට කිව්ව මේකට ගානක් කියන්න. මම දන්නෙ නෑ මේ වගේ වැඩකට ගන්න ඕනෙ ගනන් කොහොමද කියල.

    මේක හරියට සෙට් උනොත් රට ඉන්න පොර කිව්ව එහෙන් කන්ටැක්ට් සෙට් කරල දෙන්නම් මට දිගටම කරන්න කියල. මම මෙ සීන් එකේ මොකුත් දන්නෙ නැ දන්න එකෙක්කුත් නෑ

    මේ ගැන දන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියන්න මම කොහොමද මේ ටුවර් එකට ගනන් නියන්නෙ? මට එහෙම එක්ක යන්න ලයිසන් එකක් තියෙන්නෙ ඕනෙද කියල.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,804
    11,273
    113
    මට කිව්ව මේකට ගානක් කියන්න. මම දන්නෙ නෑ මේ වගේ වැඩකට ගන්න ඕනෙ ගනන් කොහොමද කියල.

    මේ ගැන දන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියන්න මම කොහොමද මේ ටුවර් එකට ගනන් නියන්නෙ?
    ගනන් බැ කියලා දන්නවා අපි. කවුරු හරි උදවු කරයි. පටලවගන්න එපා.

    I 1
    II 2
    III 3
    IV 4
    V 5
    VI 6
    VII 7
    VIII 8
    IX 9
    X 10
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,240
    13,127
    113
    33
    ෆින්ලන්ඩ්
    රට ඉන්න මගෙ යාලුවෙක්ගෙ කතා කලා වැඩකට. එහෙ ෆැමිලි එකක් ලංකාවට එනව දවස් 8කට. මගෙ වාහනේ එයාලට යන්න ඕනෙ තැන් වලට එක්ක යන්න පුලුවන්ද කියල.
    මට කිව්ව මේකට ගානක් කියන්න. මම දන්නෙ නෑ මේ වගේ වැඩකට ගන්න ඕනෙ ගනන් කොහොමද කියල.

    මේක හරියට සෙට් උනොත් රට ඉන්න පොර කිව්ව එහෙන් කන්ටැක්ට් සෙට් කරල දෙන්නම් මට දිගටම කරන්න කියල. මම මෙ සීන් එකේ මොකුත් දන්නෙ නැ දන්න එකෙක්කුත් නෑ

    මේ ගැන දන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියන්න මම කොහොමද මේ ටුවර් එකට ගනන් නියන්නෙ? මට එහෙම එක්ක යන්න ලයිසන් එකක් තියෙන්නෙ ඕනෙද කියල.
    https://srilankadriverguide.com/listings/indika-489/
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,869
    1
    15,582
    113
    oya field eke inna un nm ganan kiyana ekk na
    අපි ඇහුවොත් කියන්නෙ දවසට බරගානට යනවා කියලා!
    ඒ උනාට සුද්දො එක්ක යන්නෙ හිඟන රේට් වලට, කඩවල් වල කොමිශන් බලන්..

    දල අදහසක්
    කාර් එකක් දවසට 25000~30000 වගේ යනවා ටික කාලෙකට කලින්,
    ඩ්‍රයිවර් කාලා, ඩ්‍රයිවර්ගේ නවාතැන් එක්කම,

    ඔය ඩ්‍රයිවර්ලා නවතින වෙනම ප්ලෙස් තියෙනවා! Driver accommodation 1500~2000යි වෙන්නෙ
    නයිට් එක ඉන්න විතරයි නෙහ්!
     
    • Like
    Reactions: -333-

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,385
    12,266
    113
    35
    Spain
    මේකේ එකෙක් හිටියා, ටුවර් ගයිඩ් එකෙක්. මට නම මතක නෑ නෙ
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,938
    3,739
    113
    While I usually don't respond to anything written in that language ("tourism" in English and the rest in Sinhala) here's my tuppence.

    It depends on several factors:
    number of guests
    itinerary
    hotel type
    activities requested

    Let's discuss that later.
    You don't need a license to take them anywhere as long as they are your personal friends. But if they go as tourists you will need a site guide at several places such as Sigiriya and Anuradhapura archaeological site etc. Those site guides charge a price, and then most of them force the tourists to pay a "tip." If they don't pay, they will be harassed and abused. So the driver has to set up the absolute final price on behalf of the tourists, and agree that no extra tip is paid. But most of the drivers cannot be found until the guide has ripped off the tourists. It's not an accidental missing, if you know what I mean.

    Tourist drivers give you low rates depending on the country of tourists mainly. If they are rich westerners the offer will be around 60-70 USD per day.
    The catch: He will flay the tourists alive.The itinerary will be full of "Sri Lankan experiences" such as gem shops, spice gardens, massage parlours, water sports, dance shows, tec factory visits, and a lot more. All of them give the driver a huge portion of the money they charge, plus a lot of free stuff.

    A good driver (a very rare find, almost non existent) charges for these: cost per mile, his accommodation and food, road tolls, and around 15% profit minimum. And he doesn't drive them to spice gardens and village tours. He doesn't drive them to the Bluefield tea factory.

    Getting a price is not doable without an exact itinerary and other details. Anyone who gives one will be asking for more money later. :)
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,381
    12,952
    113
    🤍
    1km ekakata rs 200 withara dala kihan

    unta yanna one itinerary ekata yanna kochchr km tynwd balala ganak daganna , ohoma thamai krnneh
     
    Positive1

    Active member
  • Mar 24, 2026
    144
    237
    43
    මම ටුවර්ස්ට් ඩ්‍රයිව කෙනෙක්. මට තියෙන්නෙ මට දෙන schedule ගෙස්ල අරන් යන්න විතරයි. මට schedule එකක් දෙනව ඒකට යන්න තියෙන්නෙ. මට දවසකට 10000 ගෙවනව කෑමටත් එක්ක. යන තැන් වල driver room තිබුනෙ නැති උනොත් වෙනම රූම් එකක් ගන්න උනොත් ඒකට වෙනම ගෙවනව.
    වාහනේ උබේ නිසා fuel කොස්ට් එක දවසට යන්න තියන කිලෝමීටර් ගාන එහෙම බලල තමා ගාන කියන්න වෙන්නෙ. ඒ විස්තර නැතුව ගානක් කියන්න අමාරුයි.

    අපිට Guide කරන්න බෑ ඒකට Guide license එක තියෙන්නෙ ඕනෙ. ඔය කඩවල් වලට එහෙම ගියාම ගෙස්ල කියන එකක් අහන්න එහෙම අවුලක් නෑ.
    ගෙස්ල එන්න කිව්වොත් අපිට එයාල එක්ක ඇවිදින්න යන්න පුලුවන්. ඒත් අපි අකමැතිනම් reject කරන්න පුලුවන්. මොකද අපි ගයිඩ් නොවෙන නිසා ඒක අත්‍යාවශ්‍ය නෑ.

    සමහර ශොප් ඔය මැනික්, ඇන්ටික් බඩු එහෙම විකුනන ඒවට අපි ගෙස්ල එක්ක එනවනම් උන් කැමති. ටිප් එක එහෙම දෙනව. මම යන දන්න ගොඩක් තැන් වලින් මගෙ කෑමට එහෙමත් සල්ලි ගන්නෙ නෑ. මට එක සැරයක් 30000 හම්බ උනා එහෙම ශොප් එකකින්.

    අන්තිමට කියන්න තියෙන්නෙ එන උන්ට හොදට සලකන්න. ගොඩක්ම එන අය පට්ට friendly. එන උන් එක්ක ඩ්‍රින්ක් එකක් දාන්න එහෙම අවුලක් නෑ හැබයි තමන්ගෙ ලිමිට් එක තියාගෙන. ඒ වගේම එයාල offer නැත්නම් බලෙන් plug වෙන්න යන්නත් එපා.

    මම යන්නෙ Van එකක්. ගොඩක්ම දවස් 10 එහා ඒව. තව වැඩි විස්තර ඕනෙනම් මට number එක මැසේජ් එකක් දාන්න.
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,546
    6,840
    113
    Gedara
    දන්නවා විස්තරේ ඔක්කොටම කලින් උබේ වාහනේ මොකක්ද? රේට්ස් කියන්නම්
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    උන් යන තැන් ටික අහපන් මුලින්ම. වැටෙන කිලෝමීටර් ගානයි දින ගානයි බලපන්. දවසකට USD 80ක් වගේ දාපන්.
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,096
    5,714
    113
    oya field eke inna un nm ganan kiyana ekk na
    අපි ඇහුවොත් කියන්නෙ දවසට බරගානට යනවා කියලා!
    ඒ උනාට සුද්දො එක්ක යන්නෙ හිඟන රේට් වලට, කඩවල් වල කොමිශන් බලන්..

    දල අදහසක්
    කාර් එකක් දවසට 25000~30000 වගේ යනවා ටික කාලෙකට කලින්,
    ඩ්‍රයිවර් කාලා, ඩ්‍රයිවර්ගේ නවාතැන් එක්කම,

    ඔය ඩ්‍රයිවර්ලා නවතින වෙනම ප්ලෙස් තියෙනවා! Driver accommodation 1500~2000යි වෙන්නෙ
    නයිට් එක ඉන්න විතරයි නෙහ්!
    Thanks mchn.
    While I usually don't respond to anything written in that language ("tourism" in English and the rest in Sinhala) here's my tuppence.

    It depends on several factors:
    number of guests
    itinerary
    hotel type
    activities requested

    Let's discuss that later.
    You don't need a license to take them anywhere as long as they are your personal friends. But if they go as tourists you will need a site guide at several places such as Sigiriya and Anuradhapura archaeological site etc. Those site guides charge a price, and then most of them force the tourists to pay a "tip." If they don't pay, they will be harassed and abused. So the driver has to set up the absolute final price on behalf of the tourists, and agree that no extra tip is paid. But most of the drivers cannot be found until the guide has ripped off the tourists. It's not an accidental missing, if you know what I mean.

    Tourist drivers give you low rates depending on the country of tourists mainly. If they are rich westerners the offer will be around 60-70 USD per day.
    The catch: He will flay the tourists alive.The itinerary will be full of "Sri Lankan experiences" such as gem shops, spice gardens, massage parlours, water sports, dance shows, tec factory visits, and a lot more. All of them give the driver a huge portion of the money they charge, plus a lot of free stuff.

    A good driver (a very rare find, almost non existent) charges for these: cost per mile, his accommodation and food, road tolls, and around 15% profit minimum. And he doesn't drive them to spice gardens and village tours. He doesn't drive them to the Bluefield tea factory.

    Getting a price is not doable without an exact itinerary and other details. Anyone who gives one will be asking for more money later. :)
    Thanks a lot for the valuable information. :love:

    මම ටුවර්ස්ට් ඩ්‍රයිව කෙනෙක්. මට තියෙන්නෙ මට දෙන schedule ගෙස්ල අරන් යන්න විතරයි. මට schedule එකක් දෙනව ඒකට යන්න තියෙන්නෙ. මට දවසකට 10000 ගෙවනව කෑමටත් එක්ක. යන තැන් වල driver room තිබුනෙ නැති උනොත් වෙනම රූම් එකක් ගන්න උනොත් ඒකට වෙනම ගෙවනව.
    වාහනේ උබේ නිසා fuel කොස්ට් එක දවසට යන්න තියන කිලෝමීටර් ගාන එහෙම බලල තමා ගාන කියන්න වෙන්නෙ. ඒ විස්තර නැතුව ගානක් කියන්න අමාරුයි.

    අපිට Guide කරන්න බෑ ඒකට Guide license එක තියෙන්නෙ ඕනෙ. ඔය කඩවල් වලට එහෙම ගියාම ගෙස්ල කියන එකක් අහන්න එහෙම අවුලක් නෑ.
    ගෙස්ල එන්න කිව්වොත් අපිට එයාල එක්ක ඇවිදින්න යන්න පුලුවන්. ඒත් අපි අකමැතිනම් reject කරන්න පුලුවන්. මොකද අපි ගයිඩ් නොවෙන නිසා ඒක අත්‍යාවශ්‍ය නෑ.

    සමහර ශොප් ඔය මැනික්, ඇන්ටික් බඩු එහෙම විකුනන ඒවට අපි ගෙස්ල එක්ක එනවනම් උන් කැමති. ටිප් එක එහෙම දෙනව. මම යන දන්න ගොඩක් තැන් වලින් මගෙ කෑමට එහෙමත් සල්ලි ගන්නෙ නෑ. මට එක සැරයක් 30000 හම්බ උනා එහෙම ශොප් එකකින්.

    අන්තිමට කියන්න තියෙන්නෙ එන උන්ට හොදට සලකන්න. ගොඩක්ම එන අය පට්ට friendly. එන උන් එක්ක ඩ්‍රින්ක් එකක් දාන්න එහෙම අවුලක් නෑ හැබයි තමන්ගෙ ලිමිට් එක තියාගෙන. ඒ වගේම එයාල offer නැත්නම් බලෙන් plug වෙන්න යන්නත් එපා.

    මම යන්නෙ Van එකක්. ගොඩක්ම දවස් 10 එහා ඒව. තව වැඩි විස්තර ඕනෙනම් මට number එක මැසේජ් එකක් දාන්න.
    මචං මම Pm එකක් දැම්ම බලපන්.
    ------ Post added on Jun 23, 2026 at 10:29 PM

    දන්නවා විස්තරේ ඔක්කොටම කලින් උබේ වාහනේ මොකක්ද? රේට්ස් කියන්නම්
    Prius එකක්.
    ------ Post added on Jun 23, 2026 at 10:31 PM
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,950
    11
    3,470
    113
    අපිට Guide කරන්න බෑ ඒකට Guide license එක තියෙන්නෙ ඕනෙ
    ගයිඩ් කරන්න බෑ කියන්නෙ මොකක්ද .
    අපිට එයාලව තැන් වලට එක්කං ගිහිල්ලා ඒවා පෙන්න බෑ කියන එක ද?
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,546
    6,840
    113
    Gedara
    Thanks mchn.

    Thanks a lot for the valuable information. :love:

    මචං මම Pm එකක් දැම්ම බලපන්.
    ------ Post added on Jun 23, 2026 at 10:29 PM

    Prius එකක්.
    ------ Post added on Jun 23, 2026 at 10:31 PM
    Per km charge karanna. Eyala meals and accomadation denne nattam day ekakata wenama 5000k charge karanna