ලොරියක් ගත්ත.

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,752
    6,196
    113
    🇨🇦🍁
    දන්නේ නැති නිසා අහන්නේ ඇයි බන් ලංකාවේ ලොරි වල ගෝලයෝ ඉන්නේ driver ට අමතරව ? :confused:

    ගොඩක් රටවල long haul trucks දවස් ගනන් යන ඒවා උනත් ඉන්නේ driver විතරයි නේ :rolleyes:
     
    • Like
    Reactions: NRTG and Emarald

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,770
    11,262
    113
    මෙකෙ 20 දෙනෙක් ව්තර ගනන් අහලා තිබ්බා, ගන්නද?
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,452
    25,094
    113
    මරු ලොරිය බන්.
    දැන්ම ඇස් වහ වලට මොනව හරි කරපන්.
    @Emios නේ බන්. මේකේ දැම්ම කියන්නේ ඉතින්.
    ඔව් , අර කොලොම්බියන් එකාගෙත් පයියට වෙඩි තියලලු අද කාර්ටෙල් එකෙන්
     
    • Haha
    Reactions: Chimpanzee Putha

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,063
    3,912
    113
    දන්නේ නැති නිසා අහන්නේ ඇයි බන් ලංකාවේ ලොරි වල ගෝලයෝ ඉන්නේ driver ට අමතරව ? :confused:

    ගොඩක් රටවල long haul trucks දවස් ගනන් යන ඒවා උනත් ඉන්නේ driver විතරයි නේ :rolleyes:
    අපේ බස් වල කොන්දොස්තරලත් ඉන්නවා නේ.. රිවස් කරනකොට පස්ස බලන්න, වාහනේ කැඩුනොත් සපෝර්ට් එකට වගේ එක්කරන් යනවා නේද? සමහර තැන් වල නම් ගෝලයෙක් දාන් යනවා බඩු බාන්න පටවන්න වගේ සීන් වලට.. ඔය ටික තමා මම දන්නේ, බලමු දන්න කෙනෙක් කියයි නේ.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,770
    11,262
    113
    අපේ බස් වල කොන්දොස්තරලත් ඉන්නවා නේ.. රිවස් කරනකොට පස්ස බලන්න, වාහනේ කැඩුනොත් සපෝර්ට් එකට වගේ එක්කරන් යනවා නේද? සමහර තැන් වල නම් ගෝලයෙක් දාන් යනවා බඩු බාන්න පටවන්න වගේ සීන් වලට.. ඔය ටික තමා මම දන්නේ, බලමු දන්න කෙනෙක් කියයි නේ.
    පිටරටවල only the driver, රිවර්ස් කැම්ස් තියෙනවා
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,670
    2,734
    113
    කට්ටිය සෑහෙන්න විස්තර අහල. අහපුවට උත්තර දෙන්නම් ෆ්‍රී උනාම, මොකද මම ලංකාවෙ නෙමේ ඉන්නෙ.
     
    • Like
    Reactions: Tricle_Buwa

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,248
    25,717
    113
    Fantasy
    දන්නේ නැති නිසා අහන්නේ ඇයි බන් ලංකාවේ ලොරි වල ගෝලයෝ ඉන්නේ driver ට අමතරව ? :confused:

    ගොඩක් රටවල long haul trucks දවස් ගනන් යන ඒවා උනත් ඉන්නේ driver විතරයි නේ :rolleyes:
    උන්ගෙ ගෙදරට යන පාරත් ලංකාවෙ හයිවේ වගෙ එකේ හරවන්ඩ , u turn ගහන එක ලංකාවෙ තරම් සංකීරන නෑ. සාගරයක් වගේ ලොකු Truck stops තියෙනවා රෙස්ට් කරන්න .
    ලංකාවේ නම් පාරක් අයිනේ තේ බොන්ඩ නවත්තන එකේඉදන් ආයෙත් පාරට ගද්දි පාරෙ අනිත් වාහන නවත්තන එකත් සහයකගෙ වැඩක් වෙලා.
    අහ් තව එකක් ඩයිවරයට බුලත් විට හදලා විඩින් විඩ දෙන එකත් සහයකගෙ වැඩක්.

    මන් මේ truck simulator ගහලා ගත්ත අත්දැකීම් ඔවා. මට බර වාහන ලයිශන් එකක් වත් නෑ. වෙන හේතු තියෙනවද දන්නේ නෑ :rofl:
     
    Last edited:

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,605
    18,296
    113
    උන්ගෙ ගෙදරට යන පාරත් ලංකාවෙ හයිවේ වගෙ එකේ හරවන්ඩ , u turn ගහන එක ලංකාවෙ තරම් සංකීරන නෑ. සාගරයක් වගේ ලොකු Truck stops තියෙනවා රෙස්ට් කරන්න .
    ලංකාවේ නම් පාරක් අයිනේ තේ බොන්ඩ නවත්තන එකේඉදන් ආයෙත් පාරට ගද්දි පාරෙ අනිත් වාහන නවත්තන එකත් සහයකගෙ වැඩක් වෙලා.

    මන් මේ truck simulator ගහලා ගත්ත අත්දැකීම් ඔවා. මට බර වාහන ලයිශන් එකක් වත් නෑ. වෙන හේතු තියෙනවද දන්නේ නෑ :rofl:
    360 cam demmoth puluwan neda?
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,051
    6,304
    113
    @AnuradhaRa මේකට සෙට් වෙයින්කො හුත්තො
    තොගෙ අසනීපෙ ප්‍රශ්නයක් නෑ මේ වගේ ජොබ් කරන්න. එක තැන ඉන්න දෙයක් නැහැනේ
    නිතරම වාහනේ යන නිසා බෝරින් වෙන්නෙ නැහැ
    ඕන නං ලැප් එකකුයි ඩොන්ගල් කට්ටකුයි ගනිං AC ලොරියෙ යන ගමං අපිට අප්ඩේට් දාපන්
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,248
    25,717
    113
    Fantasy
    @AnuradhaRa මේකට සෙට් වෙයින්කො හුත්තො
    තොගෙ අසනීපෙ ප්‍රශ්නයක් නෑ මේ වගේ ජොබ් කරන්න. එක තැන ඉන්න දෙයක් නැහැනේ
    නිතරම වාහනේ යන නිසා බෝරින් වෙන්නෙ නැහැ
    ඕන නං ලැප් එකකුයි ඩොන්ගල් කට්ටකුයි ගනිං AC ලොරියෙ යන ගමං අපිට අප්ඩේට් දාපන්
    Ettatama hoda wedak.
    Anuradha kemati weyanko.
    Issarath uba dimo battagen garment walata giyane. Me iita wada comfortable.

    Owner kemati weida danne ne ithin mu 1 kothmale yoghurt per kilo meter gaane kanawa kiyla