මෙන්න මම ඊයේ ගසපු බඩුව. චායාරූප සහිතයි.

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,484
    10,218
    113
    44
    Living in an Atom
    මේ තියෙන්නේ ඊයේ ගහපු සුපිරි භාණ්ඩය . මේ Whiskey විස්කි එක අවම වශයෙන් වසර 18 පරණ කරලා වෙළඳපලට එවන්නේ.

    Whats-App-Image-2026-06-24-at-7-08-36-AM.jpg


    The Hakushu Distiller's Reserve විස්කිය එහි ඇති නැවුම් සහ "ශාකමය" (Herbaceous / Green) රසය නිසා ලොව පුරා ඉතා ප්‍රසිද්ධයි. ජපානයේ දකුණු කඳුකරයේ වනාන්තරයක් මැද පිහිටි ස්කාගාරයක නිපදවන නිසා ඊටම ආවේණික වූ සුවිශේෂී, ස්වභාවික රසයක් මෙහි අඩංගු වෙනවා. මෙයට ෆොරස්ට් විස්කි කියලා කියනවා. ඒ මහා ගැන වනාන්තරයේ දිය ඇලී බහුල ප්‍රදේශයක මෙය නිෂ්පාදනය කරන නිසා.

    මෙහි රසය සහ සුවඳ ප්‍රධාන වශයෙන් මෙලෙස විස්තර කරන්න පුළුවන්:


    • සුවඳ (Nose): මින්ට් (Peppermint), කොළ ඇපල්, පිපිඤ්ඤා සහ පැණි කොමඩු වැනි ඉතා නැවුම් පලතුරු සහ කොළ පැහැති ශාක සුවඳක් මුලින්ම දැනෙනවා.
    • රසය (Palate): යූසු (Yuzu - ජපන් පැඟිරි පලතුරක්), ග්‍රේප්ෆෘට් (Grapefruit) සහ ලෙමන් වැනි පැඟිරි කුලයේ පලතුරු රසයකුත්, ඊට අමතරව තිත්ත නැති ඉතා නැවුම් (Crisp) රසයකුත් දිවට දැනෙනවා.
    • පසු රසය (Finish): ඉතාමත් ප්‍රබෝධමත් (Refreshing) සහ පිරිසිදු අවසානයක් තියෙනවා. ඒ වගේම බොහොම සියුම් දුම් රසයක් (Subtle smoke / Light peat) අන්තිමට ඉතිරි වෙනවා.
    සමස්තයක් ලෙස ගත් විට, මෙය බර (Heavy) හෝ තද සැර විස්කියක් නෙවෙයි. ඉතාමත් සැහැල්ලු (Light), නැවුම් සහ ප්‍රබෝධමත් අත්දැකීමක් ලබා දෙන Single Malt එකක්. විශේෂයෙන්ම අධික පැණිරස (Sweet) නැති නිසා, නියම විස්කි රසය හඳුනන කෙනෙකුට මෙය ඉතා හොඳින් රසවිඳින්න පුළුවන්.

    මේ වගේ අගනා Single Malt එකක් බොනකොට, එහි නියම රසය සහ සුවඳ විඳගන්න පුළුවන් ක්‍රම කිහිපයක්ම තියෙනවා.


    හොඳම ක්‍රම:

    • නිකම්ම (Neat): කිසිම දෙයක් හෝ අයිස් කලවම් නොකර, වීදුරුවට ටිකක් දාගෙන තොලගාන එක තමයි මෙහි නියම රසය විඳගන්න තියෙන හොඳම ක්‍රමය.
    • වතුර බිංදු කිහිපයක් සමඟ: සාමාන්‍ය උෂ්ණත්වයේ තියෙන වතුර බිංදු 2-3 ක් විතර වීදුරුවට දැම්මම, විස්කි එකේ සැර ගතිය මඳක් අඩුවෙලා එහි සුවඳ සහ රසය තවත් හොඳින් මතු වෙලා එනවා.
    • අයිස් සමඟ (On the Rocks): ඔබට අයිස් එක්ක බොන්න අවශ්‍යම නම්, ඉක්මනින් දියවෙන පොඩි අයිස් කැට ගොඩක් දාන්න එපා. ඒ වෙනුවට ඉක්මනින් දිය නොවන ලොකු අයිස් කැටයක් (Large Ice Cube / Ice Sphere) පාවිච්චි කරන්න. අයිස් වැඩි වුණාම දිව හිරිවැටිලා විස්කි එකේ නියම රසය නොදැනී යන්න පුළුවන්.
    • හයිබෝල් (Japanese Highball): Hakushu බොන්න ජපානයේ ගොඩක් දෙනෙක් පාවිච්චි කරන ජනප්‍රියම ක්‍රමය තමයි මේ. අයිස් පිරුණු වීදුරුවකට විස්කි දාලා, ඒකට සීනි රහිත පිරිසිදු සෝඩා වතුර (Soda / Carbonated water) එකතු කරලා බොන එක. සීනි පාවිච්චියෙන් සම්පූර්ණයෙන්ම ඈත් වෙලා ඉන්න කෙනෙකුට මේ ක්‍රමය ඉතාමත් ගැලපෙනවා වගේම, එයින් හොඳ Refreshing ගතියක් ලැබෙනවා. අවශ්‍ය නම් මින්ට් කොළයක් (Mint leaf) එකතු කරගන්නත් පුළුවන්.

    මොනවාද කලවම් නොකළ යුත්තේ?

    • කොකා කෝලා, ස්ප්‍රයිට්, ජින්ජර් ඒල් වගේ පැණි රස බීම වර්ග (Sweet Sodas) කලවම් කරන්න එපා. එහෙම කළොත් මේ වගේ වටිනා Single Malt එකක තියෙන නියම රසය සම්පූර්ණයෙන්ම යටපත් වෙලා යනවා.
    මුලින්ම කිසිවක් නොදා (Neat) සුළු ප්‍රමාණයක් රස බලලා, ඉන්පසු වතුර බිංදුවක් හෝ සෝඩා ටිකක් එකතු කරලා ඔබට වඩාත්ම ගැලපෙන ක්‍රමය තෝරාගන්න පුළුවන්.




    Whats-App-Image-2026-06-24-at-7-08-37-AM.jpg
    .

    Whats-App-Image-2026-06-24-at-7-08-36-AM-1.jpg
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,448
    7,734
    113
    Kotahena
    Meke inna එවුන්ට ජීවිතයක් ඇත්තම නැද්ද. ඊයේ එකෙක් ලොකුම payya කියල photo එකක් දැම්ම බොරුවක්.

    මූ parana Whatsapp share කරපු photo එකක් දාලා

    කාලකන්නි බොරුකාර රැළ
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,398
    24,938
    113
    Meke inna එවුන්ට ජීවිතයක් ඇත්තම නැද්ද. ඊයේ එකෙක් ලොකුම payya කියල photo එකක් දැම්ම බොරුවක්.

    මූ parana Whatsapp share කරපු photo එකක් දාලා

    කාලකන්නි බොරුකාර රැළ
    විකිරණ පකයා ඉන්නෙ USA ලු, තවම හැබැයි ලංකාවේ Timezone එකට ෆෝන් එක වැඩ.
     

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,484
    10,218
    113
    44
    Living in an Atom
    විකිරණ පකයා ඉන්නෙ USA ලු, තවම හැබැයි ලංකාවේ Timezone එකට ෆෝන් එක වැඩ.
    ලංකාවේ තමයි පගෝ ඉන්නේ. අනෙක උබට පෙන්නේ නැද්ද බයිට් දාල තියන විදිහෙන් මේ ලංකාවේ ගෙදර කියලා.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,448
    7,734
    113
    Kotahena
    උඹත් එහෙම තමයි. සිද්ධාලේප නැහැ. Tramadol බීපන් පුක රිදෙනවා නං. 😘
    උඹ බොරුවේ උපත.
    උබේ ආගමේ ඉඳං බොරුවට. Bonikara tharuwa

    ලංකාවේ තමයි පගෝ ඉන්නේ. අනෙක උබට පෙන්නේ නැද්ද බයිට් දාල තියන විදිහෙන් මේ ලංකාවේ ගෙදර කියලා.
    Ube ගෙදර නෙමෙයි.
    Photos දෙකක් දාපන්.
    Elakiri.com phone එකෙන් ගිහිල්ල ඔය bottle ඒකත් එක්ක photo එකක් දාපන්. ඒ එක්කම handsign එකක් දාපන් index finger එකයි thumb එකයි එකට connect කරන් ඉන්න ඒ photo ekema. ඊලඟ එකේදි hand sign එක victory මාර්ක් එක පෙන්නපන්. Face ඕන නෑ
    ------ Post added on Jun 24, 2026 at 8:50 AM
     
    • Like
    Reactions: Inigo Montoya

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,398
    24,938
    113
    ලංකාවේ තමයි පගෝ ඉන්නේ. අනෙක උබට පෙන්නේ නැද්ද බයිට් දාල තියන විදිහෙන් මේ ලංකාවේ ගෙදර කියලා.
    එහෙමද පකයො, ගසපු බඩුව කිව්වම මම හිතුවේ අර ඈතින් ඉන්න තඩි ගෑණි ගැන කියනවා කියලා
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,398
    24,938
    113
    උඹ බොරුවේ උපත.
    උබේ ආගමේ ඉඳං බොරුවට. Bonikara tharuwa


    Ube ගෙදර නෙමෙයි.
    Photos දෙකක් දාපන්.
    Elakiri.com phone එකෙන් ගිහිල්ල ඔය bottle ඒකත් එක්ක photo එකක් දාපන්. ඒ එක්කම handsign එකක් දාපන් index finger එකයි thumb එකයි එකට connect කරන් ඉන්න ඒ photo ekema. ඊලඟ එකේදි hand sign එක victory මාර්ක් එක පෙන්නපන්. Face ඕන නෑ
    මෙහෙම මදි. අර තඩි ගෑනිගෙ කුක්කු වල සහ යෝනියේ අයිස් ක්‍රීම් තවරා කන එකක් ඕනේ
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,484
    5,584
    113
    මූ මේක කඩලවත් නෑ. මූට මේව බොන්න තරම් සල්ලි නෑ. ලගින් තියල ෆොටෝ එකක් අරගන්න ඇති 💩🤣

    යකෝ ලැට් එකක් නැතුව සුපර්මාකට් එකේ ලැට් එකට යන එකා නෙ මේ 🤣💩 මේ ඉන්ඩ්‍රජිත් ගෙ ෆේක් එක නේ 💩

    මූ ගෙදරක වැඩකාර කමට වගේ යන්න ඇති 🤣

    පව් ඉතින්. ලාන්කික අනාත අසරන ජීවිත