අනුර ඉන්ජිනියර් කෙනෙක්....

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,646
    72,932
    113

    පිස්සුද හුත්තො physical කරපු උන්ට කවුද් engineer කියන්නෙ? 🤭 🤭

    ලංකාවෙ engineerස් කියලා සලකන්නෙ mora, ruhuna, pera වලින් එන උන්ව විතරයි. කොටින්ම IESL එකේ ගේමක් නැතුව register වෙන්න පුලුවන් උන්ට විතරයි.
     
    • Like
    Reactions: Inigo Montoya

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,467
    3,852
    113
    පිස්සුද හුත්තො physical කරපු උන්ට කවුද් engineer කියන්නෙ? 🤭 🤭

    ලංකාවෙ engineerස් කියලා සලකන්නෙ mora, ruhuna, pera වලින් එන උන්ව විතරයි. කොටින්ම IESL එකේ ගේමක් නැතුව register වෙන්න පුලුවන් උන්ට විතරයි.
    correct
     
    • Like
    Reactions: tharakaf

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,489
    1
    5,578
    113
    අනුර එක ඉන්ජිනේරුවෙක් නෙමෙයි ඉන්ජිනේරුවො ගොඩක්...😎

    ගැෆීන් වලින්ගැපයිට් හදන්න දන්නවා - Mining Engineer, Chemical Engineer, Materials Engineer
    සල්ෆියුරික් හදන්න දන්නවා - Chemical Engineer, Mechanical Engineer
    කෙහෙල්ගෙඩියෙ නැට්ට හයි කරන්න දන්නවා - biomechanical engineer
     
    • Love
    Reactions: clumsyhulk