තෙල් මිල තවත් අඩු වේ

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,544
    2,634
    113
    colombo
    namata poddak adu karai.. 2 moths wath yai danenna adu wenna...
    3 months wenakan adu wenne neh, adu karanna beh. namuth public eka rawattanna podi ganak adu karai
    wenne nathi wei, aluth stock awama adu wei
    ලෝක වෙළඳ පොළට අනුව මාදෙට සැරයක් තෙල් ගෑස් සංශෝධනය කරේ මොකටද මෙච්චර කල්.
     
    harshasoon

    Well-known member
  • Feb 4, 2007
    990
    1,042
    93
    Pluto
    ලෝක වෙළඳ පොළට අනුව මාදෙට සැරයක් තෙල් ගෑස් සංශෝධනය කරේ මොකටද මෙච්චර කල්.
    ඉතින් අපි තෙල් මිල අඩු උන වෙලාවේ ගත්ත තෙල් market එකට එද්දී ඕකට අනුව වෙනස් වෙන්න ඕනේ...
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,544
    2,634
    113
    colombo
    ඉතින් අපි තෙල් මිල අඩු උන වෙලාවේ ගත්ත තෙල් market එකට එද්දී ඕකට අනුව වෙනස් වෙන්න ඕනේ...
    අපි තෙල් ගන්නේ මාස කියකට හරි යන්නද.
    මේක පැහැදිලි කරපං කෝ
    😑
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,352
    6,448
    113
    කජු සියා ගහපු ගිවිසුම් එක්ක තෙල් මිල අඩු කරන්න බෑ වැඩි කරනවා මිසක්. තෙල් මිල ආණ්ඩුවට ඕන විදිහට අඩු කරන්න පුළුවන් කලින් ආණ්ඩුව ගහපු අවුරුදු 99 මේ ගිවිසුම ඉවර උනාම තමා.
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,544
    2,634
    113
    colombo
    කජු සියා ගහපු ගිවිසුම් එක්ක තෙල් මිල අඩු කරන්න බෑ වැඩි කරනවා මිසක්. තෙල් මිල ආණ්ඩුවට ඕන විදිහට අඩු කරන්න පුළුවන් කලින් ආණ්ඩුව ගහපු අවුරුදු 99 මේ ගිවිසුම ඉවර උනාම තමා.

    ඌ අ හු ග් නේ ප බ පු දේ නැ. ....
     
    Be_Positive

    Well-known member
  • May 27, 2022
    762
    830
    93
    මැද පෙරදිග අඩු වුනාට සිංගප්පූරුවෙ අඩු වෙලා නැතුව ඇති