Water Board එකේ water මීටර් නෑ

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,855
    4,517
    113
    ඔව් බන්. බයිල නම් තියෙනවා, වැඩක් කෙරෙන්නේ නෑ.
    57ක් ගෙව්වා.

    ඒරියා එකත් එක්ක විස්තරේ කියපන්කො, මමත් මේ මහ එකාට අමතන්න විස්තර හොයන ගමන් ඉන්නේ, නැති මීටර් හොයන්න උදව්වක්දෙන්න.
    ------ Post added on Jun 24, 2026 at 1:51 PM
    මම පිළියන්ද වතුර දෙන්නේ කුබුකෙන් .උඹ කොහෙද කියලා මම දන්නේ නැහැ හොයල බලපන්
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,361
    3,998
    113
    ඔව් බන්. බයිල නම් තියෙනවා, වැඩක් කෙරෙන්නේ නෑ.
    57ක් ගෙව්වා.
    එච්චර වැඩිද දැන් 😐

    අනික පාර අපි හාරලා දෙන්නත් එපැයි.

    ඒරියා එකත් එක්ක විස්තරේ කියපන්කො, මමත් මේ මහ එකාට අමතන්න විස්තර හොයන ගමන් ඉන්නේ, නැති මීටර් හොයන්න උදව්වක්දෙන්න.
    ------ Post added on Jun 24, 2026 at 1:51 PM
    Man connection ගද්දි අර නිල්පාට බට නෑ කිව්වා ඕකුන්.. මම තේරුන විදියට සල්ලි ගන්න ට්‍රයි කලේ. කොහොමහරි දන්න ඉන්ජිනියර් කෙනෙක්ට කියලා වැඩේ කර ගත්තෙ.

    සල්ලි දෙන්න ටොක් කරලා bribery commission එකට අල්ලලා දෙන්න ඕනි ඕකුන්.
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,572
    838
    113
    මම පිළියන්ද වතුර දෙන්නේ කුබුකෙන් .උඹ කොහෙද කියලා මම දන්නේ නැහැ හොයල බලපන්
    කොළඹ ඔය පළාතට කිට්ටුයි ටිකක්.

    එච්චර වැඩිද දැන් 😐

    අනික පාර අපි හාරලා දෙන්නත් එපැයි.

    Man connection ගද්දි අර නිල්පාට බට නෑ කිව්වා ඕකුන්.. මම තේරුන විදියට සල්ලි ගන්න ට්‍රයි කලේ. කොහොමහරි දන්න ඉන්ජිනියර් කෙනෙක්ට කියලා වැඩේ කර ගත්තෙ.

    සල්ලි දෙන්න ටොක් කරලා bribery commission එකට අල්ලලා දෙන්න ඕනි ඕකුන්.
    ඔව් බන්, සල්ලි නම් ගන්නවා, වැඩ නම් නෑ.
    හොරි කැරු ඉන්නේ බන්