මොනවද මේ නිධන් වස්තු.

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,174
    8,169
    113
    M-Town
    වැඩ ගහලා තියෙනවා. අපි අරගෙන තියෙනවා අපිට මශින් තියෙනවා. අපි ලොක්කා එක්ක වැඩකරා. පුතගේ වැඩකලේ අපේ වෙද මහතා. අපි අරවා කරා මේවා කරා අපි තමයි අරක හෑරුවේ කියලා ලොකුව ෆෝන් එකෙන් කතා කරන කීප දෙනෙක්ට් මම එන්න කිව්වා හමුවෙන්න (වැඩ ගහන්න නෙවි මගේ යලුවගේ පුරාවිද්‍යාව රිසච් එකකට්) එකෙක් ආවේ බස් එකේ තව එකෙක් ආවේ රෝද තුනක තවකෙක් බයික් එකක් තව එකෙක් පහක් විතර එක්ක අවා අපි කැලේ හරනවා කියලා කිව්වා ඔන්න ඔහොමයි. අන්තිමට ලොකුව කතාකල උන් අපේ ලග පච උනා. මොන හුත්තක් වත් කර ගත්ත එකෙක් නෑ අන්තිමට. ඔන්න ඔහොමයි වැඩෙ. පස්සෙ අන්තිමට කෙනෙක් හොයා ගත්තා මගේ සේල් එකෙන් වාහන 4 ගත්ත කෙනෙක්. මිනිහට තියෙන්නෙ V8 දෙකක් නෝනට රේන්ජ් රෝවර් එකක් පුතාට 740 Le මගෙන් ගත්තේ ලොකු පුතට 150 මගෙන් ගත්තේ දුවට C200 එකක් බෑනට V8 එක මගෙ ගත්තේ. උටම නුවර එලියේ හෝටලයක් අරන් දුන්නා. බෑනා කුලියට රෝදතුනක් එලවපු එකෙක් දුව රෙදිකඩයක වැඩ කල කෙනෙක්. මේකියන මනුස්සයා ප්‍රසිද්ද පොලක වට්ටක්කා විකුනපු කෙනෙක්. කුලියට් ඉඩමක් අරන් වවන්න යද්දී ඇත් අඩියක් මතුකරගෙන ගොඩ ගිහින් ඉඩම අයිතිකෙනටත් පවුලේ ලමයින්ටත් හොදටම කොටස් දීලා. දැන් මේ මම කියන මනුස්සයා බොහොම පින්දහම් කරගෙන කොලබ පැත්තේ පදින්චි වෙලා ඉන්නේ. ඇත්තටම මිනිහා වෙදෙක් දැනටත් සල්ලි ගන්නේ නැතිව වෙදකම් කරන්නේ. මට මිනිහා කොහොම හරි හමුවෙනවා. දන්න කීපදෙනෙකුටත් වැඩකරලා දුන්නා. මමනම් ඕවා පස්සේ යන්නේ නෑ හැබැයි මාර ඉන්ටරෙස්ට් සලකුනු නිදන්වදුලු ගැන හොදට ඉගෙනගෙන තියෙනව මගේ යලුවාගෙන්. මිනිහා අමෙරිකවේ පුරාවිදයා සම්බන්දව පස්චාත් උපදියක් කරලා project එක ලන්කාවෙ කලා. එය දැන් ඉන්නේ australia වල.
    මම මේදක්වා බලපු කියවපු සලකුනු සම්බන්දව ලියපුවා 99% බොරු. හිතෙන හිතෙන දේවල් කියලා තියෙන්නේ.
    Machin තියෙන ඒවා ගොඩක් එවා වැඩ කරන්නේ නෑ මුදලට කෙලින්නමයි එන්නේ. 3D scanner හොදටම ඔපරේට් කලකෙනෙක් මම එක මම ඉගෙන ගත්තේ මම titan එකක් ගත්ත ඩුබයි සමගමෙන්. එක ලන්කාවේ නෑ. අඩුම tresure detect වෙන scanner එකක් 14500 USD වෙනවා. අහිසකයග්නේ සල්ලි ගරන පකයෝ ඉන්නේ. මට හමුවුන ගොඩක් උන් මෙවා පස්සේ ගිහින් නන්නත්තාර උන අය. වාසනව තියෙන්න ඕනේ මෙවට. මේ පේජ් එකේ පැහැදිලි සලකුනක් දැක්කොත් මම උදවු කරන්නම්. මට සලකුන දැක්කම ඇතුලේ තියෙන දේ පවා කිය පුලුවන්. හරිසලකුනක් දැක්කොත් උදවු කරන්නම්. Copied.
     
    • Like
    Reactions: Carguy69

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,621
    8,352
    113
    • Haha
    Reactions: chathura414

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733
    113
    මම ලියපු එකේ කොපියක් . වටේ යන නිසා ලියන එක නැවත්තුවා.
    Adoo creed aiya ehema karanna epa oya liyala meke dannako aluth thread ekakata dan kaale hari