කඩ ඉස්සරහ වාහන නවත්තන එක

Be_Positive

Well-known member
  • May 27, 2022
    769
    837
    93
    බත් ඇත නෙමේ බත් නොමිලේ කියලා ගැහුවත් කිසි එකෙක්ට එන්න බැහැ. කඩේ දොරට අගලක් දුරින් ලොරිය
    මං කිව්වෙ ලොරිය නවත්තන්න බැරි වෙන්න බෝඩ් එකක් හිටවන එක ගැන
     

    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    බත් ඇත කියලා ගහපු බෝඩ් එකක් කඩේ ඉස්සරහ හිටවලා තිබ්බොත් හරියන්නැද්ද?
    මමත් දැකල තියනවා කඩකාරයෝ බෝඩ් පාරෙන් තියල තියනවා , ඒවාට නීතියේ අවසර තියනවද ?

    ගොඩ තෙන්වල ටර්ෆික් හැදෙන්නේ ඔයවගේ දේවල් නිසා
     
    • Like
    Reactions: Be_Positive