එක පැත්තක ලංකාවේ වංගුවක කඩ පේලියක් ඇරලා
වංගුව පිරෙන්නම කඩ
ඇමතිගේ සුපිරි මොළ
මොනාද මේ කඩ?
ලංකාවේ කොස් කන්නේ නැති එවුන්ට කොස් කවන කඩ
සීනි කඩයක් ඇරලා මිලියන ගානක් පාඩු කරලා ඒක වැහුව
දැන් වංගුවක කඩ පෝලිමක්
මිනිස්සු දැන් වංගුව පිරෙන්න මුල් ටිකේ වාහන නවත්තන් ඉන්නවා
වන්ගුවල වාහන නැවත්වීම තහනම ආණ්ඩුවෙන් අයින් කරලා
පට්ට මොළ තියෙන්නේ