More tax

monson

Well-known member
  • May 7, 2007
    25,199
    27,576
    113
    රටේ පවට උපන් කාලකන්නි බලු tax අනුර bump
     
    • Like
    Reactions: deanXX

    shenat

    Well-known member
  • May 13, 2007
    58,048
    86,240
    113
    ආශ්චර්යමත් රටක
    රට ටිකෙන් ටික සාධාරණ පැත්තට යනවා. ඒ කියන්නෙ දියුණුව පැත්තට යනවා. පට්ට 😍😍

    තව ටික දවසකින් බයි, සිලි බයි බලු කෙඳිරිය ඇහෙයි මෙන්න මේම 👇🏻🤭

    ranil-jpg.240044
     
    • Haha
    Reactions: fromhome89

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,553
    1,584
    113
    sri rajasinha adawiya
    රට ටිකෙන් ටික සාධාරණ පැත්තට යනවා. ඒ කියන්නෙ දියුණුව පැත්තට යනවා. පට්ට 😍😍

    තව ටික දවසකින් බයි, සිලි බයි බලු කෙඳිරිය ඇහෙයි මෙන්න මේම 👇🏻🤭

    දියුණුව kiyanne Anduwa kappam ganna ekada?
     

    dikmon

    Junior member
  • Apr 24, 2025
    99
    54
    18
    තියෙන බදු මදිවට තවත් බදු. ඔලුවක් උස්සන් ජීවත් වෙන්නෙ කෝමද බං🥲
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,048
    86,240
    113
    ආශ්චර්යමත් රටක
    දියුණුව kiyanne Anduwa kappam ganna ekada?

    ආණ්ඩුවක් කප්පම් ගන්නව නං රටක් දියුණු වෙන්න බෑනෙ.
    ඔච්චර වයස ගියපු, සාමාන්‍ය බුද්ධියක් තියෙන වැඩිහිටියෙක් නං උබට ඒක තේරෙන්න ඕනනෙ නේද?
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,639
    7,841
    113
    මෙන්න මෙතන...
    ආණ්ඩුවක් කප්පම් ගන්නව නං රටක් දියුණු වෙන්න බෑනෙ.
    ඔච්චර වයස ගියපු, සාමාන්‍ය බුද්ධියක් තියෙන වැඩිහිටියෙක් නං උබට ඒක තේරෙන්න ඕනනෙ නේද?
    Ane me pako, me rate tax gewanne natuwa hora kana ewun kiyak innwda..anna unwa allana method ekak hadanna one..VAT gahanna lesiy habai munwa genawe lesi wada kranna neweine..
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,448
    16,159
    113
    මාලිමා ජෙප්පෝ විරුද්ධ පක්ෂවල උන්ව ඵක ඵකා හිරේ දදා රටේ උන්‍ට TAX වැඩි කරනවා..🤣🤣
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,048
    86,240
    113
    ආශ්චර්යමත් රටක
    ඔයා ඉතින් මේ රටට එන්නේ ඔක්කොම හැදුවට පස්සේ නේ ... එකයි අපිට දුක :(

    මුකුත් හදන්නෙ නැතුව ඉන්නකොට රටේ හිටියා. හැදුවෙ නැති නිසා යන්න උනේ. ඒකයි දැන් හැදෙන එක ගැන සතුටු.

    ඔව් ආපහු ආවොත් එන්නෙ හැදුවට පස්සෙ තමයි. මෙහේ 100% ස්ථාවර නොවී කොහොමත් එන්න අදහසක් නෑ.

    මේක මේ මෙතන කියන්නෙ 500 වෙනි පාරටද මන්ද 🙈
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,048
    86,240
    113
    ආශ්චර්යමත් රටක
    Ona kiyala hari yan nane..dan awurudu 2kt kittu wenwa..lesi wada kra kara athagaga innawa misak wadak krana patak nam penna ne..

    ඔය ඔක්කොම එකපාර කරන්න පුලුවන් නං ජෙප්පො දෙවිවරු වෙන්න ඕන.
    ඉවසලා ඉඳපන් තව අවුරුදු 5ක් 6ක් වත්. අනිවා digitalisation වැඩේ වෙන්නම ඕන.

    ගිය අවුරුද්දට සාපේක්ෂව මේ අවුරුද්දෙ බදු දැලට වැඩිපුර අහු වෙලා නං එච්චරයි. මේ අවුරුද්දට වඩා ලබන අවුරුද්දෙ වැඩි වෙන්න ඕන.

    එහෙම වෙලා නැත්තං කියපන් හරි verified තොරතුරු එක්ක. එතකොට වැඩක් වෙලා නෑ කියලා පිළිගන්නං. එහෙම නැතුව අවුරුදු දෙකෙන් ඔක්කොම හරි විදියට වෙන්න ඕන කියලා හිතන්න තරං මැටි හරකෙක් නෙවෙයි මම.