මුගේ Vlogs පට්ට නේ....

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    අනිවා මචන්.. සමහර උන් හදන්නේ මරන් කන්න..

    අපෝ ඔව් බන්. ගොඩක් video වල තිබ්බ ඕකුන් ගැන. හරිනම් මුන්ව අල්ලලා හිරේ දාන්න ඕන.
    ඒක තමයි බන්
    කොලඹ ඉන්නව මිනිස්සුන්ට
    හොසරදයක් උන සෙට් එකක්
    රටේ ඉම්ප්‍රෙශන් එක කනවා
     
    • Sad
    Reactions: Kalegana

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113

    This guy is asked to pay 600 only for haircut and shaving. In return he gives 10 000

    Best 4 ambassadors to promote tourism.
    Worl nomac
    Go with Ali
    Harry Jaggard
    Travel with luke

    Yako owaye viewership wadi hariyak lankawe un. Comments balapanko.

    samaharunta lankawata enna kalin video ekai dekai thiyenne. balapanko boruda kiyala.

    Luke ge world nomac ge nan wena ratawala subscribersla innawa, habai ewath lankawa wage thun weni loke ratawalata gihin e rate un unge ratema video balanna dagaththa sub.
     
    Last edited:

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,104
    23,321
    113
    Yako owaye viewership wadi hariyak lankawe un. Comments balapanko.

    samaharunta lankawata enna kalin video ekai dekai thiyenne. balapanko boruda kiyala.

    Luke ge world nomac ge nan wena ratawala subscribersla innawa, habai ewath lankawa wage thun weni loke ratawalata gihin e rate un unge ratema video balanna dagaththa sub.
    That's better than being a higana sudda ne brro.
     
    • Dislike
    Reactions: Im.Just.a.Fool

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,236
    29,935
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අඩෝ පිල්ලෝ මාර ගතිනේ බං. මේ ටිකේ අලීගේ වීඩියෝස් බලනව. පිලිපීන් කෙල්ලෝ එහෙම මාර සෝශල්නේ බං. ලංකාවේ උං විතරද මන්දා ඇති දේකුත් නැතිව නළලේ තියාගෙන ඉන්නේ🙄
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    අඩෝ පිල්ලෝ මාර ගතිනේ බං. මේ ටිකේ අලීගේ වීඩියෝස් බලනව. පිලිපීන් කෙල්ලෝ එහෙම මාර සෝශල්නේ බං. ලංකාවේ උං විතරද මන්දා ඇති දේකුත් නැතිව නළලේ තියාගෙන ඉන්නේ🙄
    එඩියුකේසන් සිස්ටම් එක බන් තනිකරම.
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    අඩෝ පිල්ලෝ මාර ගතිනේ බං. මේ ටිකේ අලීගේ වීඩියෝස් බලනව. පිලිපීන් කෙල්ලෝ එහෙම මාර සෝශල්නේ බං. ලංකාවේ උං විතරද මන්දා ඇති දේකුත් නැතිව නළලේ තියාගෙන ඉන්නේ🙄
    මගේ ඉස්සරහ දැන් වාඩිවෙලා වැඩ කරන්නෙත් පිලිපින් කෙල්ලෙක්. හරිම හොදයි මුන්..
     
    • Like
    Reactions: LINDA_ADERSON_22