sub gannakan ban ita passe serama ohomaiharold arrogant ne mu ehema na
sub gannakan ban ita passe serama ohomaiharold arrogant ne mu ehema na
Free newe sponsored by governmentFree promotion for the tourism!
harald is a racist bitch broharald ge copyak..hodai hebeyi...haraldge stylemai ban, wediya ona ne uge word set1mayi..anyway hodai itin...
Pora IraqiAli kiyanne iraq ekek venna ona. khomath Morocco,turkey,iraq,syria,iran un sudui ban
ඔව් මු නෝමල් චරිතයක්..harold arrogant ne mu ehema na
This guy is asked to pay 600 only for haircut and shaving. In return he gives 10 000
Best 4 ambassadors to promote tourism.
Worl nomac
Go with Ali
Harry Jaggard
Travel with luke

එක නම් ඇත්ත.මුන්ට හම්බුවෙන ඔක්කොම මිනිස්සු එක්කො මුස්ලිම් නැත්තන් tamil. සිංහල එවුන් හම්බුවෙන්නෙම මෙලෝ රහක් නැති එවුන්![]()
අපි කියන්නේ මේ ලංකාවට ආපු උන් ගැන. bald and bankrupt ලංකවට අවේ නැ නේ.melo rahak naha okage... bold & bankrupt HB, steeezee bapan
kohomada danne naha. thawa girl kenek ge ekak tibuna SL travel... pure gold you gotta check it out...අපි කියන්නේ මේ ලංකාවට ආපු උන් ගැන. bald and bankrupt ලංකවට අවේ නැ නේ.
bold & bankrupt ලංකාවට අවේ නැ. උ vlog කරන්න පටන් ගත්තේ ඉන්දියාවේ. අවුරුදු ගානක් ඉන්දියාවේ හිටිය මගේ හිතේ. මම ඉස්සර බලල තියනව ඒවා. උ ඉන්දියාවේදී harald baldr ලංකාවට එන්න ඉස්සෙල්ල harald එක්කත් එකතුවෙලා vlog කරා..kohomada danne naha. thawa girl kenek ge ekak tibuna SL travel... pure gold you gotta check it out...
ඔව් මු නෝමල් චරිතයක්..
සුපිරිනේ බන්.. මුත් රුපියල් 300 ඉල්ල්ලුවම 5000ක් දෙනවා මේ මනුස්සයට. ටේලර් කාරයත් මරු මනුස්සය..
අනිවා මචන්.. සමහර උන් හදන්නේ මරන් කන්න..Ow. Threat them better and you'll get good publicity
අපෝ ඔව් බන්. ගොඩක් video වල තිබ්බ ඕකුන් ගැන. හරිනම් මුන්ව අල්ලලා හිරේ දාන්න ඕන.කොළඹ ජරා සෙට් එකක් ඉන්නවා බන් ත්‍රීවිල් , මැනික් බ්‍රොකර් වැඩ කරන .
අනෙක මුන් ටුවරිස් විතරක් නෙම්යි පිට පළාතකින් කොළඹ එන මනුස්සයෙක්
උනත් වටයක් ගිනිහින් ලොකු ගානන් කඩා ගන්නෙ .