ඒක තමයි බන්අනිවා මචන්.. සමහර උන් හදන්නේ මරන් කන්න..
අපෝ ඔව් බන්. ගොඩක් video වල තිබ්බ ඕකුන් ගැන. හරිනම් මුන්ව අල්ලලා හිරේ දාන්න ඕන.
කොලඹ ඉන්නව මිනිස්සුන්ට
හොසරදයක් උන සෙට් එකක්
රටේ ඉම්ප්‍රෙශන් එක කනවා
ඒක තමයි බන්අනිවා මචන්.. සමහර උන් හදන්නේ මරන් කන්න..
අපෝ ඔව් බන්. ගොඩක් video වල තිබ්බ ඕකුන් ගැන. හරිනම් මුන්ව අල්ලලා හිරේ දාන්න ඕන.
This guy is asked to pay 600 only for haircut and shaving. In return he gives 10 000
Best 4 ambassadors to promote tourism.
Worl nomac
Go with Ali
Harry Jaggard
Travel with luke
This guy is asked to pay 600 only for haircut and shaving. In return he gives 10 000
Best 4 ambassadors to promote tourism.
Worl nomac
Go with Ali
Harry Jaggard
Travel with luke
That's better than being a higana sudda ne brro.Yako owaye viewership wadi hariyak lankawe un. Comments balapanko.
samaharunta lankawata enna kalin video ekai dekai thiyenne. balapanko boruda kiyala.
Luke ge world nomac ge nan wena ratawala subscribersla innawa, habai ewath lankawa wage thun weni loke ratawalata gihin e rate un unge ratema video balanna dagaththa sub.
එඩියුකේසන් සිස්ටම් එක බන් තනිකරම.අඩෝ පිල්ලෝ මාර ගතිනේ බං. මේ ටිකේ අලීගේ වීඩියෝස් බලනව. පිලිපීන් කෙල්ලෝ එහෙම මාර සෝශල්නේ බං. ලංකාවේ උං විතරද මන්දා ඇති දේකුත් නැතිව නළලේ තියාගෙන ඉන්නේ![]()
මගේ ඉස්සරහ දැන් වාඩිවෙලා වැඩ කරන්නෙත් පිලිපින් කෙල්ලෙක්. හරිම හොදයි මුන්..අඩෝ පිල්ලෝ මාර ගතිනේ බං. මේ ටිකේ අලීගේ වීඩියෝස් බලනව. පිලිපීන් කෙල්ලෝ එහෙම මාර සෝශල්නේ බං. ලංකාවේ උං විතරද මන්දා ඇති දේකුත් නැතිව නළලේ තියාගෙන ඉන්නේ![]()