මැසි කරදරේ (house fly)

C_S_M

Well-known member
  • May 8, 2023
    3,192
    3,553
    113
    Kandy
    පූසන්ට අහිතකර නොවන chemical, insecticide මොනවද තියෙන්නේ spray කරන?
     
    • Like
    Reactions: GobbaSira

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,347
    7,615
    113
    Kotahena
    Morten para thamai.

    Ara masso allana machine eka ganin. Niyameta wada karanawa

    https://s.daraz.lk/s.ZWAP9
    aC8LM99.jpeg

    මැස්සා ge brain එක processing speed එක මාරම fast.
    උන්ගේ ඇගට attach වෙච්චි proximity sensor එක වගේ එකක් තියනවා වේගෙන් උගේ ළඟට එනකොට උන්ට notify වෙනව. As deken පේන්න කලින් උන් ඉගිලෙන ව.

    Eyes ගොඩක් උන්ට තියෙන නිසා 360 පේනවා.
    Almost impossible උන්ව අල්ලන්න.

    හැබැයි ඔය machine එකෙන් උන්ගේ weakness spot එකට දෙන්නෙ.
    ඕක trap ekak. වැඩ කරන්නේ හරිම slow විදිහට.
    මැස්සා too much speed නිසා හෙමින් වැඩ කරන දේවල් උන්ට detect වෙන්නේ එක තැන තියනවා වගේ.

    ඕක udata sugar hari මාළු kali ටිකක් වගේ දැම්ම ම හිමිට මැස්සා අහු වෙලා pallehata watenawa lock වෙනව.

    Masso ඔක්කොම ටික අහු වෙනව.
    අල්ලගෙන ගිහින් කොහෙ හරි දුරකට ගිහින් open කරන්න තියෙන්නේ. මැරෙන්නේ නෑ ඉතින්. මැරෙන්න ඕන නම් යට box එකට mortin ටිකක් spray karala තිබ්බ නම් මැරෙනවා

    හම්බුන perfect ම trap එක
     
    Last edited:

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,906
    11,156
    113
    35
    Spain

    මාත් මේකක් ගත්ත, එකේ මැස්සෝ ඇමට තියපු පැකට් එකට මැස්සෝ මැරෙනවා. ඉතින් මට ඕන උන් මරන්න නෙවේ. අල්ලා විසික් කරන්න. දැන් ඇම නැතිව මාළු සුන්බුන් ටිකක් උරච්චි කරලා පාවිච්චි කරනවා
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,768
    2
    115,713
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Morten para thamai.

    Ara masso allana machine eka ganin. Niyameta wada karanawa

    https://s.daraz.lk/s.ZWAP9
    aC8LM99.jpeg

    මැස්සා ge brain එක processing speed එක මාරම fast.
    උන්ගේ ඇගට attach වෙච්චි proximity sensor එක වගේ එකක් තියනවා වේගෙන් උගේ ළඟට එනකොට උන්ට notify වෙනව. As deken පේන්න කලින් උන් ඉගිලෙන ව.

    Eyes ගොඩක් උන්ට තියෙන නිසා 360 පේනවා.
    Almost impossible උන්ව අල්ලන්න.

    හැබැයි ඔය machine එකෙන් උන්ගේ weakness spot එකට දෙන්නෙ.
    ඕක trap ekak. වැඩ කරන්නේ හරිම slow විදිහට.
    මැස්සා too much speed නිසා හෙමින් වැඩ කරන දේවල් උන්ට detect වෙන්නේ එක තැන තියනවා වගේ.

    ඕක udata sugar hari මාළු kali ටිකක් වගේ දැම්ම ම හිමිට මැස්සා අහු වෙලා pallehata watenawa lock වෙනව.

    Masso ඔක්කොම ටික අහු වෙනව.
    අල්ලගෙන ගිහින් කොහෙ හරි දුරකට ගිහින් open කරන්න තියෙන්නේ. මැරෙන්නේ නෑ ඉතින්. මැරෙන්න ඕන නම් යට box එකට mortin ටිකක් spray karala තිබ්බ නම් මැරෙනවා

    හම්බුන perfect ම trap එක
    මරු ගැජට් එකක්!
     
    KellyC

    Member
    Mar 26, 2017
    16
    2
    3
    අපේ ගෙදර දානයක් තිබිලා ඒකට ලෑස්ති වෙනකොට කිසිම කෑමක් හදාගන්න බැරිවුණා මැස්සෝ හින්දා. මම Cobra එකක් ගෙනල්ලා ගේ වටේටම spray කරලා මැස්සෝ ටික නැති කරගත්තා. ගෙදර සත්තුන්ට කිසිම අවුලක් වුණේ නෑ. මැස්සෝ මැරෙනවා සහ පලාතේ එන්නේ නෑ දවස් ගාණකට.

    ------ Post added on Jun 25, 2026 at 9:07 PM
     
    • Wow
    Reactions: Inigo Montoya