කොමර්ෂල් බෑන්ක් එකෙන් ක්‍රෙඩිට් කාඩ් දෙන්නේ ඩිග්‍රී එකක් තියෙනවා නම් විතරලු සිංහලු... :(

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,870
    1
    100,301
    113
    33
    Kalutara
    මෙන්න මේ පහල ලින්ක් එකෙන් නිකමට ඇප්ලයි කළා දැන් ඉතින් ජොබකුත් තියෙනවනේ කියල හිතල. මුන් දැන් මට කෝල් කළා. කෝල් කරලා අහනවා highest education qualification එක මොකක්ද කියල, මම කිව්වා ඩිප්ලෝමා කියල. සොරි ඩිග්‍රී එකක් නැත්තන් ක්‍රෙඩිට් කාඩ් දෙන්නේ නැහැල්ලු contract basis job කරන අයට.

    අපි අඩුකුලේද? :(

    https://www.combank.lk/apply-now?product=credit-cards
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,870
    1
    100,301
    113
    33
    Kalutara
    අඩුකුලේ. confirmed :(

    Demon Die GIF
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,766
    30,807
    113
    අපි අඩුකුලේද? :(
    ඔව් 😎

    ඩිග්‍රී එකක් කරපන් කලුවො. අර යුරේසියන් කැම්පස්ද මොකක්ද එකකින් මම දැක්කා ඩිප්ලෝමා තියනනුන්ට අවුරුද්දෙන් ටොපප් ඩිග්‍රී දෙනවා කියලා ඇඩ් දාලා තිබ්බා. UGC approved ලු. ලක්ෂ 2.5ක් වගේලු යන්නෙත්. Assignment based එකක්. සතපහක වැඩක් නම් නැතුව ඇති ඩිග්‍රිය ඒ උනාට පේපර් කොලිෆිකේශන් එකක් විදිහට තියාගන්න වටිනවනෙ. ලක්ෂ 2.5ට පාඩු නෑ
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,905
    10,427
    113
    මෙන්න මේ පහල ලින්ක් එකෙන් නිකමට ඇප්ලයි කළා දැන් ඉතින් ජොබකුත් තියෙනවනේ කියල හිතල. මුන් දැන් මට කෝල් කළා. කෝල් කරලා අහනවා highest education qualification එක මොකක්ද කියල, මම කිව්වා ඩිප්ලෝමා කියල. සොරි ඩිග්‍රී එකක් නැත්තන් ක්‍රෙඩිට් කාඩ් දෙන්නේ නැහැල්ලු contract basis job කරන අයට.

    අපි අඩුකුලේද? :(

    https://www.combank.lk/apply-now?product=credit-cards
    try dfcc
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    37
    උබ ශාකා 3-4 ගිහින් බලපන්කො ඔය බැංකුවේ කතා 4ක් කියයි
    මම කෝපරේට් Account එකක් Open කරන්න ශාකා දෙකට ගියා කාඩ් දෙන්න නැහැ අනිත් ඔකොම දෙනවා කියනවා , වෙන ශාකාවකට ගියා ඌ කියනවා SMS ඇලට් දෙන්නේ නැහැ අනිත් ඔකොම දෙනවා (කාඩ් එකත් දෙනවා) ඔය බැංකුවේ කතා ටිකක් හරි අමුතුයි
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,870
    1
    100,301
    113
    33
    Kalutara
    Fixed ekak dala ganin kabbo. anika crib ekata yannet naha
    ජොබ් තියෙන උන්ට උපාදි නෑ උපාදි තියෙන උන්ට ජොබ් නෑ. ෆික්ස් එකක් දාලා ඒකට ගන්න තියෙන්නෙ.

    එහෙම නම් පුක දෙන්න ඕනේ නෑ. 2015 ඉඳන් අකවුන්ට් එකක් ඕපන් කරලා ෆයිවරේ හම්බ කරපු හැම ඩොලර් එකක්ම ඒකට ගෙන්නගෙන දැන් හම්බෙන පඩියත් ඒකට ගෙන්නාගෙන ඔච්චර දේකුත් කරලා තියෙද්දී ක්‍රෙඩිට් කාර්ඩ් දෙන්නේ නැත්තන් ආයේ පම්කටද උන්ගේ ගුබ්බ්බෑයමේ ෆික්ස්ඩ් ඩිපොසිට් දාන්නේ?

    ඩිග්රි ඕන නැහැ බන්, බිස්නස් කරන උන්ට, බෑන්ක් එකේ ටිකක් කල් ඉඳන් ගනුදෙනු කරන උන්ට දෙනවා.

    අවුරුදු 11ක් තිස්සේ ගනුදෙනු කළා මදිද. ෆයිවරේ ඩොලරුත් ගෙන්නගත්තම මදිද.
    ------ Post added on Jun 25, 2026 at 3:19 PM
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,796
    7,106
    113
    Galaha
    එහෙම නම් පුක දෙන්න ඕනේ නෑ. 2015 ඉඳන් අකවුන්ට් එකක් ඕපන් කරලා ෆයිවරේ හම්බ කරපු හැම ඩොලර් එකක්ම ඒකට ගෙන්නගෙන දැන් හම්බෙන පඩියත් ඒකට ගෙන්නාගෙන ඔච්චර දේකුත් කරලා තියෙද්දී ක්‍රෙඩිට් කාර්ඩ් දෙන්නේ නැත්තන් ආයේ පම්කටද උන්ගේ ගුබ්බ්බෑයමේ ෆික්ස්ඩ් ඩිපොසිට් දාන්නේ?
    අපේ මාම ලෙඩ උනාම පොරගෙ බැංකු ගිනුම් මගේ නමට හැරෙවුවා ලක්ශ ගානක් ගනුදෙනු කරපු ගිනුම්. මාම නැතිවෙලා මම ලක්ශ 5ක ලෝන් එකක් ගහන්න ගිහින් කතා කරාම ගෑනියක් කියනවා මේකට දාලට වැඩිය සල්ලි අරගෙනනෙ තියෙන්නෙ කියලා. මම එවෙලෙම ඒ එකවුන්ට් එක වහලා සල්ලි අරන් වේන බැංකුවකට දැම්මා. ලෙඩ උනාට පස්සෙ සල්ලි දන්න බෑනේ මනුස්සයට බෙහෙත් වලට එහෙම සල්ලි ගන්නව ඇරෙන්න. බැංකුනම් කෝකත් එකයි.
     
    Last edited:

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,207
    2,707
    113
    බයිලා බං, මගෙනුත් ඉල්ලුවා හදද්දී, මන් ආතල් එකට ඇහුව කොන්වෝකෂන් එක දවසේ ගත්ත 4ටෝ ටික පෙන්නනද කියලා උගෙන්, කමක් නෑ මේල් කරන්න කියලා මේල් එකත් දුන්නා, මන් දැම්මේ නෑ මොකුත්, සති 2ක්ට විතර පස්සේ කෝල් කරලා කාඩ් එක අරන් යන්න කිඋව, බ්‍රාංච් එක වෙනස් කරලා බලන්න
     
    • Love
    Reactions: Heshan Daminda

    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    367
    370
    63
    මෙන්න මේ පහල ලින්ක් එකෙන් නිකමට ඇප්ලයි කළා දැන් ඉතින් ජොබකුත් තියෙනවනේ කියල හිතල. මුන් දැන් මට කෝල් කළා. කෝල් කරලා අහනවා highest education qualification එක මොකක්ද කියල, මම කිව්වා ඩිප්ලෝමා කියල. සොරි ඩිග්‍රී එකක් නැත්තන් ක්‍රෙඩිට් කාඩ් දෙන්නේ නැහැල්ලු contract basis job කරන අයට.

    අපි අඩුකුලේද? :(

    https://www.combank.lk/apply-now?product=credit-cards

    ubata nam dena eka mara risky