ඇට දෙක ඔසාමා කැනඩාවෙ 😬
Clockwork Well-known member Mar 6, 2024 9,706 9,192 113 Jun 25, 2026 #1 Reactions: helplesser, 2osama, Bam and 1 other person
M MAXPANE7 Well-known member Apr 17, 2021 2,626 3,430 113 Jun 25, 2026 #3 ප්ලේන් එකට නගින්න ඉස්සෙල්ලා වත් හිතුනේ නැද්ද යන්නේ කැනඩා නෙමේ කියලා. අමු ගොන්නු. Reactions: max_pain and SK29
2osama Well-known member Oct 25, 2010 81,678 72,913 113 මාලඹේ Jun 26, 2026 #4 Bam said: @2osama oi oi Click to expand... හුයි කියන්න දෙයක් නැයැ African රටවල් වලට ගිහින් එතනින් දකුනු ඇමරිකාවේ රටකට ගිහින් එහෙන් Canada Visa එක හොරට ගහගෙන මෙහේ එනවා එහෙම කේස්එකක් වෙන්න ඇති ඔකත් Reactions: Bam and Inigo Montoya
Bam said: @2osama oi oi Click to expand... හුයි කියන්න දෙයක් නැයැ African රටවල් වලට ගිහින් එතනින් දකුනු ඇමරිකාවේ රටකට ගිහින් එහෙන් Canada Visa එක හොරට ගහගෙන මෙහේ එනවා එහෙම කේස්එකක් වෙන්න ඇති ඔකත්
Brandy2020 Well-known member May 15, 2018 20,686 26,078 113 Jun 26, 2026 #5 යන්න කලින් කියලා යන්න තැනක් නැද්ද? ඉතියෝපියාව දැන් දියුණු රටක් ලු