උසාවියට තහඩු කෑලි පපුවෙ ගහන් ආපු පදක්කම් බයියගෙ පදක්කම් ටිකටත් කෙලවෙන ලකුනු. ඹයියො කියන්නෙම ඉතින් අමුම අමු ගොබ්බයො
MediaLK සංස්කාරක තරිඳු ජයවර්ධනට එරෙහි නඩුව ඉල්ලා අස්කරගනී !
"අධිකරණ බලය අවභාවිත කරමින් චැනල් ෆෝ විමර්ශනයට අදාළ ව කොළඹ, කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින විමර්ශනයේ පැමිණිලිකරුවන්, සාක්ෂිකරුවන්, විමර්ශකයන් සහ පැමිණිල්ල මෙහෙයවන්නන් ඇතුළු පිරිසකට එරෙහිව පෞද්ගලික නඩු පැවරීමේ අධිකරණ බලය අවභාවිත කිරීම සම්බන්ධයෙන් විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියකු වන ඩයස් බණ්ඩාරලාගේ අජිත් ශාන්ත කුමාර ජයතිලක මහතාට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (08) දැඩි ලෙස අවවාද කළේය."
කැරි පදක්කම් බයියා. ගූ පෝට්ටුවො දැක්කෙ නෑ වගේ යන නිව්ස්
------ Post added on Jul 9, 2026 at 12:44 AM