දණහිසෙන් පහළ රිදෙනවා. ඇට දෙකත් එක්කම.

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    7,330
    14,145
    113
    35
    Spain
    නැ වෙලාවකට රිදෙන්නෙ. ඇවිදින්නේ නැතිම තරම්. විටමින් ඩී බොනව. අද කළු පාටට මළ පහ ගියේ.
    උඹ ඊයේ මොනවද කෑවේ? කළු පාටට යන එක ගැන පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕන දෙයක්. යකඩ අඩංගු විටමින්, සමහර රතු පාට එළවලු වගේ කෑවාම පාට වෙනස් වෙන්න පුළුවන්. එත් සමහර වෙලාවට ආහාර මාර්ගයේ තුවාලයක් නිසා ඔහොම වෙන්න පුළුවන්. ආහාර මාර්ගයේ ඉහල කෙලවරේ තුවාල තමයි වැඩියෙන්ම හේතුව. උඹට මහන්සි දැනෙන එකයි ඔය කළු පාටට ගිය එකයි සම්බන්ධයක් තියෙන්න පුළුවන්. ලේ ගොඩක් ගියා නම් මහන්සි දැනෙනවා.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,733
    5,954
    113
    නැ වෙලාවකට රිදෙන්නෙ. ඇවිදින්නේ නැතිම තරම්. විටමින් ඩී බොනව. අද කළු පාටට මළ පහ ගියේ.

    එහෙනම් හරි බන්, ගිහින් මිනී පෙට්ටියකට ගෙවල වරෙන්.

    අනිත් එවුන්ට: මරන ගෙදර යන්න ලෑස්ති වෙයල්ල 😌☠️

    (උබ ජෝක් එකට ත්‍රෙඩ් එකක් දාල කියල හිතනව, එහෙම නැත්තන් හොස්පිටල් එකකට පලයන් මෝඩ පොන්ස්)
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,316
    2,116
    113
    දණහිසෙන් පහළ රිදෙනවා. ඇට දෙකත් එක්කම. දණහිසෙන් පහළ ටිකක් වීක් වගෙ. ඇට දෙක නං ගොඩක් රිදෙන්නෙ නෑ. කකුල් දෙක තමා. ඇයි? Help?
    අර තොට ඇරලා දැන් පයිය වැටෙයි කියලා බයෙන් දොස්තරලා ගාවටයි, පල්ලි ගානෙයි යන සුවාමිටත් මුලින් ඇවිල්ලා තියෙන්නේ ඔය රෝග ලක්ශණලු. දැන් පයිය වැටෙන්න ඔන්න මෙන්නලු.

    මම නම් හිතන්නේ රිලා ඒඩ්ස්, බලු ඒඩ්ස්, හරක් ඒඩ්ස්, මී හරක් ඒඩ්ස් ඇතුළු අනික් හැම සතෙකුටම හැදෙන ඒඩ්ස් වල කම්බිනේශන් එකක් හැදිලා වගේ.

    තඩි කුරුසයක් පුකේ ඔබාගෙන දවසට විසිපන්දාස් වතාවක් ආමෙන් කිය කිය යාඥ්ඥා කරපන්. ඒත් හරි යන් නෑ.