Fride rice මැෂින් ලංකාවටත් අැවිත්...🤩🥰

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,284
    7,568
    113
    Kotahena
    මෙහෙම රැවුල තියාගෙන kitchen එකේ ඉන්න දෙනවද? අවුලක් නැද්ද?
    Rawulen තමයි rice එකට ලුණු දාන්නේ

    😳මම දැක්කේ අද..
    Jayakirane විකුනන්න දාලා තියනවා ඕවා
    ------ Post added on Jun 26, 2026 at 8:15 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,561
    164,928
    113
    එකමත් එක රටක
    මම ගන්නවා 1000ට large සුපිරි රයිස් එකක් . 3කට කාල තව ඉතුරුත් වෙන්ව .. සම්පුර්ණ චිකන් බ්‍රෙස්ට් එකක් කඩල දාල වගේ ලෝබ නැතුව දානව .

    කඩේට ගිහින් ගන්නවනම් ඔක්ක 1800ක් වෙන්ව . මම uber එකෙන් ගන්නේ 1000ට උන්ගේ අවුලක් නිසා 🤷‍♂️ :rofl:
     
    harshasoon

    Well-known member
  • Feb 4, 2007
    973
    1,012
    93
    Pluto
    මම ගන්නවා 1000ට large සුපිරි රයිස් එකක් . 3කට කාල තව ඉතුරුත් වෙන්ව .. සම්පුර්ණ චිකන් බ්‍රෙස්ට් එකක් කඩල දාල වගේ ලෝබ නැතුව දානව .

    කඩේට ගිහින් ගන්නවනම් ඔක්ක 1800ක් වෙන්ව . මම uber එකෙන් ගන්නේ 1000ට උන්ගේ අවුලක් නිසා 🤷‍♂️ :rofl:
    mokadda place eka
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,718
    13,275
    113
    මම ගන්නවා 1000ට large සුපිරි රයිස් එකක් . 3කට කාල තව ඉතුරුත් වෙන්ව .. සම්පුර්ණ චිකන් බ්‍රෙස්ට් එකක් කඩල දාල වගේ ලෝබ නැතුව දානව .

    කඩේට ගිහින් ගන්නවනම් ඔක්ක 1800ක් වෙන්ව . මම uber එකෙන් ගන්නේ 1000ට උන්ගේ අවුලක් නිසා 🤷‍♂️ :rofl:
    koheda
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,484
    18,117
    113
    කන්න එපා බං. මම සේරම නැවැත්තුව.
    දුම නෑ. මද්‍යසාර මාස 3-6කට zero.

    කෙලෙ වේගෙන ආවෙ pre diabitic , fatty liver level 2, Cholesterol සේරම වැඩි. යාලුවෙක් දුන්නෙ වෝනින් එක. ඌ නිකන් කියන්නෙ නෑ සිරාම නම් තමා වෝනින් දෙන්නෙ
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,289
    1,309
    113
    කන්න එපා බං. මම සේරම නැවැත්තුව.
    දුම නෑ. මද්‍යසාර මාස 3-6කට zero.

    කෙලෙ වේගෙන ආවෙ pre diabitic , fatty liver level 2, Cholesterol සේරම වැඩි. යාලුවෙක් දුන්නෙ වෝනින් එක. ඌ නිකන් කියන්නෙ නෑ සිරාම නම් තමා වෝනින් දෙන්නෙ
    Duwpan ithin ohoma kanawa nam
    Workout. Okara kawoth itihn case thamai
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,484
    18,117
    113
    Duwpan ithin ohoma kanawa nam
    Workout. Okara kawoth itihn case thamai
    Workout plan ekakuth parallel yanawa mchn den... ආයෙ මාස 3න් ශොට් එකක් දාන ගානට එන්න තමා මේ වෑයම
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,635
    7,838
    113
    මෙන්න මෙතන...
    කන්න එපා බං. මම සේරම නැවැත්තුව.
    දුම නෑ. මද්‍යසාර මාස 3-6කට zero.

    කෙලෙ වේගෙන ආවෙ pre diabitic , fatty liver level 2, Cholesterol සේරම වැඩි. යාලුවෙක් දුන්නෙ වෝනින් එක. ඌ නිකන් කියන්නෙ නෑ සිරාම නම් තමා වෝනින් දෙන්නෙ
    pre diabitic me seen eka kohomada ban identify kraganne
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,484
    18,117
    113
    pre diabitic me seen eka kohomada ban identify kraganne
    එකටම fasting blood sugar එකක් බලපන්. ඒක නෝම්ලි 100ට වගේ උඩනම්
    HbA1c කියල ටෙස්ට් එකක් තියනව බං ඒක කරන්න ඕනෙ. ඒකෙන් බලන්න පුලුවන්..
     
    • Like
    Reactions: chinmak

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,729
    6,939
    113
    Galaha
    කොහොම දුන්නත් ඕවනම් හෙන ගූ ජරාව. බලපන් අර රත් වෙච්ච තාච්චිය හූරලා ගන්න ප්ලාස්ටික් පිගාන. ඕක සතියක් විතර කොත්තු රයිස් හූරනකොට පිඟානෙන් බාගයයි දියවෙලා ගිහින්. මිනිස්සු ගැන හිතනවනම් තහඩු එකක් ගනින්කෝ රුපියල් 150යි. අනික රැවුල රැවුල් වවාගෙන හෝටල් වල කිචන් වල ඉන්න දෙනවද මම දන්නෙ නෑ.
     
    • Like
    Reactions: KSPathirana

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,839
    5,802
    113
    කන්න එපා බං. මම සේරම නැවැත්තුව.
    දුම නෑ. මද්‍යසාර මාස 3-6කට zero.

    කෙලෙ වේගෙන ආවෙ pre diabitic , fatty liver level 2, Cholesterol සේරම වැඩි. යාලුවෙක් දුන්නෙ වෝනින් එක. ඌ නිකන් කියන්නෙ නෑ සිරාම නම් තමා වෝනින් දෙන්නෙ
    මගෙත් ඕක ආවා මෙහෙම ඉදලත්
    Junk food ඉස්සර ඉඳන් කන්නෙ නැහැ (අඩුවෙන් කන්නෙ මාසෙට සැරයක් වගේ යාලුවො සෙට් උනාම එහෙම)
    බොන්නෙ මාස 4-5ට සැරයක
    සිගරෑට් නෑ

    හෙමීට අඩු කර ගනින්
    එක සැරේම දවසෙන් දෙකෙන් අඩු කරන්න ට්‍රයි කරාම තමයි වැඩේ අමාරු වෙන්නෙ
    එක සැරේම අඩු කරන්න කියලා හිතලා හෙනම කටු කන්න යන්න එපා කරන් යන්න බැහැ සතියෙන් දෙකෙන් වැඩේ ඇරෙනවා
    ඒකනිසා කරන් යන්න පුලුවන් සස්ටේනබල් ලෙවල් එකකින් දිගට කරන් යන්න

    මම intermetent fasting කරනවා. ඒකෙන් ලොකු ඉෆෙක්ට් එකක් තියනවා පට ගාල ඕව අඩු වෙලා යනවා රෑ7ට කෑවට පස්සෙ ආයෙ කන්නෙ පහුවෙනිදා 12න් පස්සෙ. ඒ අතර කහට සහ කෝපි විතරයි සීනි නැතිව
    සීනි අඩුම කරලා තියෙන්නෙ
    බත් අඩුම කරලා තියෙන්නෙ සතියට දවස් දෙකක් වගේ බත් කන්නෙ
    fruits, chicken, beef, එලවලු ඇට ජාති විතරයි කන්නෙ
    ටික දවසක් කෑචම සෙට් වෙනවා දිගට කරන් යන්න පුලුවන්
     
    • Love
    Reactions: Tricle_Buwa