උඹ 2008 financial crisis එක ගැන අහල නැද්ද? 
https://en.wikipedia.org/wiki/2008_financial_crisis
උඹට ඕක තේරෙන් නෑ කියන්නෙම ලොකු අවුලක්. ඕනම දේක real value එක එන්නෙ utility එකෙන්.
Utility is the foundational driver of economic value.
Investment වලින් value හැදෙන්නෙ නෑ.
ගාන වැඩි වෙනව විතරයි.
Investors ල apartment ගන්නෙ කාට හරි විකුණන්න බලාගෙන. ඌට ඒකෙන් වෙන ප්‍රයෝජනයක් නෑ.
Investors ල ඔහොම දිගින් දිගටම apartments ගද්දි apartments වල මිල ඉහල යනව. එක තැනක් එනව තව දුරටත් ඒ ගානට ගන්න කෙනෙක් නැති වෙනව.
අන්න එතකොට bubble එක burst වෙනව. වැඩි ගානට විකුණගන්න බැරි වෙද්දි අඩුවට දෙනව.
ගනන් අඩුවෙනව කියල දකිද්දි අනිත් උනුත් පැනික් වෙලා විකුණනනව.
Chain reaction එකක් බවට පත් වෙලා apartment market එක කුඩු වෙලාම යනව.
ඒවට ණය දුන්න බැංකුත් කඩා වැටෙනව.
Real Estate වල invest කරපු company ත් bankrupt වෙනව.
Utility එකකින් back වෙද්දි ඔහොම වෙන්නෙ නෑ.
අංක එකටම ඔහොම panic selling වෙන්නෙ නෑ එතකොට මොකද මිනිස්සු apartment අරන් තියෙන්නෙ පාවිච්චි කරන්න මිසක් විකුණන්න නෙමෙයි.
අනිත් අතට එහෙම panic selling උනත් value එක අඩුවෙන්නෙ නෑ මොකද මිනිස්සුන්ට apartment එකක් ගන්න සැබෑ උවමනාවක් තියෙන නිසා තියෙන ගානට හරි ගන්නව.
------
Post added on Jun 26, 2026 at 2:14 AM