මොනවද උබල මෙච්චර DOWNOLAD කරන්නේ?

codeforme

Well-known member
  • Sep 22, 2017
    961
    1,142
    93
    Jdndb
     
    Attachments

    • Screenshot_20260624-185338.png
      Screenshot_20260624-185338.png
      56.7 KB · Views: 102

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,839
    5,802
    113
    කොච්චර
    කවුද
    මගේ සාමාන්‍යෙන් 600-800GB විතර යූස් වෙනවා

    PS5 Games
    Local Plex setup එකක් තියනවා, ඒකෙ ෆිල්ම් TV Series එහෙම 4K/2K බානවා
    ඔය දෙකට තමයි මගේ නං ලොකුවටම යූස් වෙන්නෙ
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,742
    5,704
    113
    මට ගිගාබයිට් හැටක් වැඩීයි. Hutch 50 එකයි slt fiber 12gb එකයි. Office ඒකේ කොහොමත් office wifi නේ. දැන් ඩව්න්ලොඩ් කියලා දෙයක් වෙන්නේ නැහැ. Mostly streaming.
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,482
    1,888
    113
    මට ගිගාබයිට් හැටක් වැඩීයි. Hutch 50 එකයි slt fiber 12gb එකයි. Office ඒකේ කොහොමත් office wifi නේ. දැන් ඩව්න්ලොඩ් කියලා දෙයක් වෙන්නේ නැහැ. Mostly streaming.
    Slt fiber 12 gb package awe kawadda kiyapnko issela
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,742
    5,704
    113
    Slt fiber 12 gb package awe kawadda kiyapnko issela
    මොකද්ද starter pack එකක් බන්. ගත්තේ අම්මාට phone එක ඕනේ කිව්වා. එමෙන්ම peo tv ක් ගත්තා. ඕක තමා අඩුවටම තිබ්බේ. Slot එක තියාගන්න කියලා ගත්තේ වැඩි හරියක්.