වැඩි කරන කාලේනම් කලින් ගෙනාපුව නෙවී, අඩු කරන්න කියනකොට තමා වැඩි ගානට ගත්ත ස්ටොක් එක කියලා කියන්නෙ 🤭🤭
tharakaf Well-known member Oct 19, 2020 35,646 72,927 113 Jun 26, 2026 #1 Reactions: Smartm, Inigo Montoya and dilann
Besamaayam Well-known member Jan 10, 2026 1,632 2,426 113 43 Wakanda Jun 26, 2026 #2 මුරකුටියට තෙල් ගහන්නෙ නෑනෙ අරුන උබට මොනවටද තෙල් යන්නෙ අම්ම දිහා බලන් අතේ ගහන්නෙ පයියට ඩීසල් දාලද?
dilann Well-known member Jul 6, 2018 66,570 164,936 113 එකමත් එක රටක Jun 26, 2026 #3 මොන පිස්සු හුට්ටෙක් ද ? ලෝක වෙළද පොලේ තෙල් මිල බලලා නේ යකෝ සුත්රය හදන්නේ . ගබඩාවේ තෙල් ගෙනාපු මිල බලලා නෙවෙයි . Reactions: tharakaf, CohenLenstra, supun_sg and 1 other person
මොන පිස්සු හුට්ටෙක් ද ? ලෝක වෙළද පොලේ තෙල් මිල බලලා නේ යකෝ සුත්රය හදන්නේ . ගබඩාවේ තෙල් ගෙනාපු මිල බලලා නෙවෙයි .
Inigo Montoya Well-known member Nov 15, 2025 5,816 10,941 113 35 Spain Jun 26, 2026 #4 ඉස්සර මුන් ගණන් හදල පෙන්නුවා නේ සිනෝ පෙක් එකයි IOC එකයි වැඩි මිල නිසා උපයන ආදායම් ගැන. දැන් නො කතා නො සිනා. Reactions: Mugen, CohenLenstra, tharakaf and 1 other person
ඉස්සර මුන් ගණන් හදල පෙන්නුවා නේ සිනෝ පෙක් එකයි IOC එකයි වැඩි මිල නිසා උපයන ආදායම් ගැන. දැන් නො කතා නො සිනා.