මට අස්වැසුම හතරක් ඉතුරු කරොත් Ultimate Edition එක ගන්න පුළුවන්

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    7,042
    9,844
    113
    කට වහන් tax ගෙවපන්
    mariyan hutto

    AIic3.gif
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,005
    7,564
    113
    Galaha
    අස්වැසුමට කීයක් ලැබෙනවද මාසෙකට? :unsure:

    aa hambunaa

    • අන්ත අසරණ (අධික දුප්පත්) පවුල් සඳහා: රුපියල් 17,500
    • අසරණ (දුප්පත්) පවුල් සඳහා: රුපියල් 10,000
    • අපේක්ෂිත (සංක්‍රාන්ති) පවුල් සඳහා: රුපියල් 5,000 [1]
    ------ Post added on Jun 26, 2026 at 9:08 PM
     
    • Wow
    Reactions: Candid-B

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,329
    5,893
    113
    mage prediction hari. pricing gana :love: 🙏

    wena wena wahuthu thread asse uba witharayi GTA VI gana thread ekak dala thiyenne. :love:

    mama nam sathe sathe hari ekathu karala pc eka upgrade karanwa
    game eka salli deela gannwa.
    awurudu ganan bala bala inne na crack release wenakan ganan adu wenakan.
    PC Port eka aapu gaman gannwa.
    ethakn pc eka upgrade karnwa.
    meka gahala maruna nam athi.

    menna spec eka gana prediction. 1080p / 2k High Quality dala gahanna

    CPU - Core i7 13700 / AMD 5800X / 7700X
    RAM - 32 GB
    VGA - 5070Ti / RX 7900 XT
    SPACE - 250-300GB With GTA+
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,181
    49,530
    113
    සේදවත්ත
    ගන්න එකෙක් ගෙන් cd එක ඉල්ලගෙන නොමිලේ ගහන්න බලං ඉන්න මම කාලෙකට පස්සෙ