ඉගෙනගන්න අතරතුර කරන්න පුළුවන් Online Part-Time Job එකක් හොයනවා

Banu banu

Member
Mar 21, 2026
10
7
3
මචංලා, ලොකු උදව්වක් ඕනේ. මම දැනට ඉගෙනගන්න ගමන් ඉන්නේ. අධ්‍යාපන කටයුතුත් කරගෙන, නිදහස් වෙලාවට Online කරලා කීයක් හරි හොයාගන්න පුළුවන් Part-time job එකක් හොයනවා.

Data Entry, Content Writing, Graphic Designing, Virtual Assistant වගේ ඕනෑම ක්ෂේත්‍රයක දෙයක් සෙට් කරගන්න පුළුවන් නම් වඩාත් හොඳයි. (මීට අමතරව මට ලේසියෙන් ඉගෙනගෙන කරන්න පුළුවන් වෙනත් වැඩක් වුණත් කමක් නැහැ).

  • ඔයාලා දන්න විශ්වාසවන්ත, දැනට ලංකාවේ අයට වැඩ කරන්න පුළුවන් Online Sites (Fiverr/Upwork හැර වෙනත් දේවල්) මොනවාද?
  • දැනට ඔයාලා කවුරුහරි මේ වගේ Online වැඩ කරනවා නම්, පටන් ගන්නේ කොහොමද කියලා පොඩි Idea එකක් දෙන්න පුළුවන්ද?
  • කාගෙන් හරි vacancy එකක් තියෙනවා නම් මට PM එකක් දාන්න.
ලොකු Skill එකක් නැතත් මහන්සි වෙලා වැඩේ ඉගෙනගෙන කරලා දෙන්න පුළුවන්. දන්න කෙනෙක් ඉන්නවා නම් පොඩි සපෝට් එකක් දීලා Thread එක Bump කරගෙන යන්න.

බොහොම ස්තූතියි!
 
  • Like
Reactions: Inigo Montoya

Be_Positive

Well-known member
  • May 27, 2022
    765
    833
    93
    bump

    me group eka balanna vacancy danwa

    https://whatsapp.com/channel/0029Va9Xpxx8PgsOtsAbFn45

    oya kiyala thiyena dewal dan AI walin wegen replace wena gamn thiyena dewal.

    e handa tikak complex dewal (igena ganna field ekata related) master karanna try karanna
    මං වැඩිය ඉගෙනගත්ත කෙනෙක් නෙවේ. නිකන් මේ group එක බැලුවා. මට ඒ තියෙන jobs ගැන තේරෙන්නෑනෙ. ඒ කියන්නෙ මොන විදිහෙ අයද ඔය jobs වලට යන්නෙ? මොන දේවල් ඉගෙන ගත්ත අයද? esoft වගේ තැන් වල degree කරපු වගේ අයද?
    ------ Post added on Jun 27, 2026 at 10:49 AM
     
    • Like
    Reactions: Inigo Montoya

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,320
    5,891
    113
    bump


    මං වැඩිය ඉගෙනගත්ත කෙනෙක් නෙවේ. නිකන් මේ group එක බැලුවා. මට ඒ තියෙන jobs ගැන තේරෙන්නෑනෙ. ඒ කියන්නෙ මොන විදිහෙ අයද ඔය jobs වලට යන්නෙ? මොන දේවල් ඉගෙන ගත්ත අයද? esoft වගේ තැන් වල degree කරපු වගේ අයද?
    ------ Post added on Jun 27, 2026 at 10:49 AM

    e group eke mchn hama field ekakama job danwa

    IT job withrak neme.
    ekahyi man damme.

    description kiywala balahanko

    degree nam gaththa than walata wada dan eka denne wada danna ekata + exp ekata
    degree eka 2nd wage balanne.
     
    • Love
    Reactions: Be_Positive