ඩෙංගු රෝගීන් 50,000 පසු කරයි...🔴

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    5,867
    11,060
    113
    35
    Spain
    දවස ගානේ ගෙවල් වටේ සුද්ද කරනවා නම් ඕක සැහෙන අඩු වෙනවා. රවුමක් ගහල අස් කරන්න පැය බාගයක් වැඩිම වුනොත් යාවි.
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,671
    1,854
    113
    දවස ගානේ ගෙවල් වටේ සුද්ද කරනවා නම් ඕක සැහෙන අඩු වෙනවා. රවුමක් ගහල අස් කරන්න පැය බාගයක් වැඩිම වුනොත් යාවි.

    There was a graph published here that shows a spike in cases this year, compared to the last years..

    When I inquired why, no one could answer..

    I wonder if has to do with the Ditwa cyclone as there could be water gathered everywhere..
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,303
    1
    31,975
    113
    - උඩරට -
    1000193565.jpg
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,512
    11,123
    113
    දවස ගානේ ගෙවල් වටේ සුද්ද කරනවා නම් ඕක සැහෙන අඩු වෙනවා. රවුමක් ගහල අස් කරන්න පැය බාගයක් වැඩිම වුනොත් යාවි.
    එක සැරයක් සුද්ද කරාම දවස ගානෙ සුද්ද කරන්නෙ වෙන්නෙ නැ
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,029
    1,921
    113
    මෙච්චර වැඩි වෙලත් ඇයි ඉස්සර වගේ මේ දුම හවසට ලංකාවේ ගහන් නැත්තේ ඉන්දියාවේ නං මේ දුම හැමතැනම ගහනවා

    මෙච්චර වැඩි වෙලත් ඇයි ඉස්සර වගේ මේ දුම හවසට ලංකාවේ ගහන් නැත්තේ ඉන්දියාවේ නං මේ දුම හැමතැනම ගහනවා

    ------ Post added on Jun 27, 2026 at 10:09 AM
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,313
    7,583
    113
    Kotahena
    මෙච්චර වැඩි වෙලත් ඇයි ඉස්සර වගේ මේ දුම හවසට ලංකාවේ ගහන් නැත්තේ ඉන්දියාවේ නං මේ දුම හැමතැනම ගහනවා

    මෙච්චර වැඩි වෙලත් ඇයි ඉස්සර වගේ මේ දුම හවසට ලංකාවේ ගහන් නැත්තේ ඉන්දියාවේ නං මේ දුම හැමතැනම ගහනවා

    ------ Post added on Jun 27, 2026 at 10:09 AM

    Oka gahuwama maduruwo immune වෙනව. Next generation eka unge okata oroththu denawa. Sathi deka thunai
     
    • Wow
    Reactions: Inigo Montoya

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,671
    1,854
    113
    මෙච්චර වැඩි වෙලත් ඇයි ඉස්සර වගේ මේ දුම හවසට ලංකාවේ ගහන් නැත්තේ ඉන්දියාවේ නං මේ දුම හැමතැනම ගහනවා

    මෙච්චර වැඩි වෙලත් ඇයි ඉස්සර වගේ මේ දුම හවසට ලංකාවේ ගහන් නැත්තේ ඉන්දියාවේ නං මේ දුම හැමතැනම ගහනවා

    ------ Post added on Jun 27, 2026 at 10:09 AM

    There was a tourist death in one of the hotels due to fumigation..
     
    • Sad
    Reactions: Inigo Montoya

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,312
    6,482
    113
    දවස ගානේ ගෙවල් වටේ සුද්ද කරනවා නම් ඕක සැහෙන අඩු වෙනවා. රවුමක් ගහල අස් කරන්න පැය බාගයක් වැඩිම වුනොත් යාවි.
    වත්ත පිටිය කොච්චර ක්ලීන් එකට තිබ්බත් ඉස්සරහ කාණුවට දාන්නෙනැති දෙයක් නෑ පාරෙ යන හරක්, ඉතිං ඒකත් සුද්දකරනව.
     
    • Sad
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,867
    11,060
    113
    35
    Spain
    එක සැරයක් සුද්ද කරාම දවස ගානෙ සුද්ද කරන්නෙ වෙන්නෙ නැ
    ප්ලාස්ටික් බාජනවල එළියට නෙරපූ දාරයක් තියෙනවා. මේකේ වතුර පිරෙනවා. මේ කාලේ රෑට වහින නිසා දවසෙම වගේ වතුර පිරිලා තියෙනවා. මේකත් බලන්න ඕන. කෙසෙල් ගස් තියෙනවා නම් පීලි අස්සේ වතුර පිරෙනවා. කෙසෙල් මලේ හැලෙන කොළවල වතුර පිරෙනවා. එක නිසා ඒවත් අස්කරන්න ඕන.