🤔මං මේ නිකන් හිතන්නේ, රාජපක්ෂලාට සම්බන්ධ උන් කොමිස් වලට දූෂණයට, පාතාලේ කරුණු වලට සම්බන්ධ ඈයි?

MAXPANE7

Well-known member
  • Apr 17, 2021
    2,491
    3,234
    113
    මේක විද්‍යානුකුලව හැදෑරිය යුතු කරුණක්.
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    බයියෝ ටික ඇවිල්ලා උත්තර දෙන්න බලන්න පෝලිමේ :yes: :yes:
     
    • Like
    Reactions: KOTA NIHAL

    Glonass16

    Well-known member
  • Aug 2, 2016
    518
    532
    93
    රාජපක්ශ කියන එක අයින් කරපන් ඔතනින්!

    "දේශපාලනේට සම්බන්ද උන් කොමිස් වලට දූෂණයට, පාතාලේ කරුණු වලට සම්බන්ධ ඈයි?" කියලා හදාගනින්. :growl:

    ඔය එහෙකටවත් සම්බන්ද නැති උන් දේශපාලනේ කරන්නෙ නෑ , තේරුම් ගනින් කැරි ගමේහ් අනාත ගොන් තට්ට සිහලුනි!

    දේශපාලනේට සම්බන්ද හැම එකාම කැරියො තමයි කියලා තේරෙන මට්ටමට පරිණත වෙයන්. ලප කොටානම් එහෙම නෑ අවන්කයි කියලා වගේ හිතෙනවනම් ,රැඩිකල් සිස්ටම් චේන්ජ් පොන්නයෙක්ට කියලා ඇරගනින් පුකේ! :baffled:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,741
    12,768
    113
    "දේශපාලනේට සම්බන්ද උන් කොමිස් වලට දූෂණයට, පාතාලේ කරුණු වලට සම්බන්ධ ඈයි?" කියලා හදාගනින්. :growl:
    එහෙම බෑ වගේ නම් රැඩිකල් සිස්ටම් චේන්ජ් පොන්නයෙක්ට කියලා ඇරගනින් පුකේ! :baffled:
    😂 😂
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,618
    113
    රාජපක්ශ කියන එක අයින් කරපන් ඔතනින්!

    "දේශපාලනේට සම්බන්ද උන් කොමිස් වලට දූෂණයට, පාතාලේ කරුණු වලට සම්බන්ධ ඈයි?" කියලා හදාගනින්. :growl:

    ඔය එහෙකටවත් සම්බන්ද නැති උන් දේශපාලනේ කරන්නෙ නෑ , තේරුම් ගනින් කැරි ගමේහ් අනාත ගොන් තට්ට සිහලුනි!

    දේශපාලනේට සම්බන්ද හැම එකාම කැරියො තමයි කියලා තේරෙන මට්ටමට පරිණත වෙයන්. ලප කොටානම් එහෙම නෑ අවන්කයි කියලා වගේ හිතෙනවනම් ,රැඩිකල් සිස්ටම් චේන්ජ් පොන්නයෙක්ට කියලා ඇරගනින් පුකේ! :baffled:
    රාජපක්ශ කියන එක අයින් කරන්න බැහැ බන් .හොර පවල කිව්වොත් මුලින්ම මතකයට එන්නේ රාජපක්ශ .හොරු නම් රාජපක්ශ.රාජපක්ශ නම් හොරු
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,665
    4,333

    සමාජෙ කොල්ලෙක්. Respect
     
    Glonass16

    Well-known member
  • Aug 2, 2016
    518
    532
    93
    රාජපක්ශ කියන එක අයින් කරන්න බැහැ බන් .හොර පවල කිව්වොත් මුලින්ම මතකයට එන්නේ රාජපක්ශ .හොරු නම් රාජපක්ශ.රාජපක්ශ නම් හොරු
    ප්‍රකාශය හරි! සාටකේ = හොරු :love:
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,665
    4,333
    113
    රාජපක්ශ කියන එක අයින් කරන්න බැහැ බන් .හොර පවල කිව්වොත් මුලින්ම මතකයට එන්නේ රාජපක්ශ .හොරු නම් රාජපක්ශ.රාජපක්ශ නම් හොරු

    ඉතිහාසය ලියන්නේ ජයග්‍රහණය කල පිල විසිනි. විරයෙක් ඉන්නවා හතුරෙක් ඉන්නවා
     
    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    1,002
    1,461
    113
    https://dilshan.net/services/
    dilshan.net
    අවංක චේතනාවෙන් මිනිස්සුන්ට සේවය කරන්න හිතාගෙන එන දේශපාලුවෝ ඉන්නවා කියලා හිතන එවුන් මං හිතන්නේ පොඩි කාලේ හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් ගේ කතා කියවලා වැඩි වෙලා

    ලංකාවේ ගොඩක් අය සෑහෙන්න naive

    ------ Post added on Jun 27, 2026 at 3:14 PM
     
    • Like
    Reactions: wawula and neyohk

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,195
    17,136
    113
    රාජපක්ශ කියන එක අයින් කරන්න බැහැ බන් .හොර පවල කිව්වොත් මුලින්ම මතකයට එන්නේ රාජපක්ශ .හොරු නම් රාජපක්ශ.රාජපක්ශ නම් හොරු

    කප්පම් කාරයෝ, ගිණි තිබ්බ උන්, මිනීමරුවෝ, භීෂණය කිව්වහම උඹලගේ මාලිමා ජෙප්පොන්ව මතකෙට ඵනව වගේ..දැන් නම් ජෙපි හොරුත් ඉන්නවනේ..🤷‍♂️
     
    • Haha
    Reactions: fromhome89

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,945
    28,866
    113
    අවංක චේතනාවෙන් මිනිස්සුන්ට සේවය කරන්න හිතාගෙන එන දේශපාලුවෝ ඉන්නවා කියලා හිතන එවුන් මං හිතන්නේ පොඩි කාලේ හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් ගේ කතා කියවලා වැඩි වෙලා

    ලංකාවේ ගොඩක් අය සෑහෙන්න naive

    අවංක චේතනාවෙන් මිනිස්සුන්ට සේවය කරන්න හිතාගෙන එන දේශපාලුවෝ ඉන්නවා කියලා හිතන එවුන් මං හිතන්නේ පොඩි කාලේ හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් ගේ කතා කියවලා වැඩි වෙලා

    ලංකාවේ ගොඩක් අය සෑහෙන්න naive
    ------ Post added on Jun 27, 2026 at 3:14 PM
    Mamenan kiyanne bahutharaya awanka chethenawen tamai enne …..hambena balaya ekka ganna decisions , game eka play kerana eka anuwa passé backfire wenda puluwan….that’s politics.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,945
    28,866
    113
    නෑ බං ඒ කැම්පස් යන කාලේ

    පස්සේ එන්නේ හම්බ කරගන්න තමයි
    225 n 25 keta wath umbata hariyata horek kiyela label keranda ba ….puluwannan kiyapan….
     
    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    888
    778
    93
    රාජපක්ශ කියන එක අයින් කරන්න බැහැ බන් .හොර පවල කිව්වොත් මුලින්ම මතකයට එන්නේ රාජපක්ශ .හොරු නම් රාජපක්ශ.රාජපක්ශ නම් හොරු
    වංචාව, අල්ලස, කොමිස්, දූෂණය , භීෂණය, වෘශණය කිව්වොත් ආයෙ රාජපස්ස තමයි...
    ලොකු කොල්ලගෙ පෙරකදෝරු සහතිකේ
    දෙවනියගෙ නාවික හමුදා ගැටේ
    මැඩම්ගෙ හැඳුම්පත් අංකෙ
    සීයගෙ ආච්චිගෙ සොහොන්කොත් දෙක
    ලොකු අප්පොච්චිගෙ කොල්ලො දෙන්නා අනුන්ගෙ ගෙවල් වලටත් වන්දි ගත්තෙ ..
    බාප්පගෙ මල්වානේ පැණි රඹුටන්

    ඒ විතරක්නම් මැදෑ
    ඩීල් දාස රාජපස්සගෙ කොල්ලගෙ කෙරුවාව කොහොමද
    ඔය කෑල්ල ගෑවුනත් ඇති
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,322
    32,034
    113
    Thawama gov services walath inne rajapassa wahallune, jeppoth unwa urthal karaminne inne Lol
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,842
    16,782