My3 dannawa athi results Lolකලින කියුබාවෙන් ඛැක්ටීරියාවක් ගෙනව ටෙස්ට් කරන්න, ප්රතිඵල නම් දන්නෙ නෑ.

බත් කූරෝ බත් ටික කෑවෝබත් කූරෝ සහ තවත් සත්තු මැරෙනවා කියල ගහන්නේ නෑලු
බත්කූරො මදුරුවන්ව කනවා. උන්ව මරල දැම්මම ස්වභාවිකව මදුරු පාලනය අඩුවෙනවාබත් කූරෝ සහ තවත් සත්තු මැරෙනවා කියල ගහන්නේ නෑලු PHI බුවා කිව්වේ. මම කිව්ව මිනිස්සු මැරෙනවානේ කියල. මුන්ට පිස්සු..