ශ්‍රී ලංකාවේ වාහන මිල ගණන් නිසා, බොහෝ තරුණයන්ට තමන්ගේම කාර් එකක් කියන්නේ ලොකු අභියෝගයක්. 
ඒත් කාර් එකක් කියන්නේ ගොඩක් අයට වාහනයක් විතරක් නෙවෙයි. පොඩි කාලේ ඉඳන් තිබුණු හීනයක්, මහන්සියේ ප්‍රතිඵලයක්, තමන්ගේ සාර්ථකත්වයේ සංකේතයක්.
ඔයාට කවදාහරි තමන්ගේම කාර් එකක් ගන්න අවස්ථාව ලැබුණොත්, මුලින්ම ගන්න කැමති කාර් එක මොකක්ද?