ඔයාගේ වයස කියන්න එපා

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,238
    4,385
    113
    ඇයි එන්නද
    දොස්තර හොඳහිත, හා හා හරි හාවා, පිස්සු පූසා, ගලිවර්,

    පොඩිම කාලේ -දොස්තර හොඳහිත, හා හා හරි හාවා, පිස්සු පූසා, ගලිවර්,
    ඊට ටිකක් ලොකු කාලේ -ටින් ටින්, සෝරෝ කවුද බෝයි, හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ගේ කාටූන්, වලස්මාමා, කැස්පර්, දඟයා, බබාලන්තය, ස්කූබි ඩුබි ඩූ,
    dawal 11 th cartoon giya rupawahini eke 1993 di
    ------ Post added on Jun 27, 2026 at 7:14 PM
     
    • Like
    Reactions: NRTG

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,847
    34,169
    113
    දොස්තර හොඳහිත, හා හා හරි හාවා, පිස්සු පූසා, ගලිවර්,


    dawal 11 th cartoon giya rupawahini eke 1993 di
    ------ Post added on Jun 27, 2026 at 7:14 PM
    සති අන්තයේ වෙන්න ඇති. 1993 වගේ කාලේ සතියේ දවස් වල දවල් කාලයේ විකාශනයක් තිබුනේ නෑ. උදේම පැය දෙකක් විතර වැඩසටහන් ගිහින් ආපහු හවස 3-4ට විකාශනය පටන් ගත්තේ
     
    • Like
    Reactions: NRTG

    dandeen

    Active member
  • Aug 24, 2021
    82
    102
    33
    කූඹිච්චි, හැබැයි දැන් තමයි දන්නේ කූඹිච්චි කියන්නේ පිරිමි කුඹියෙක් කියලා original english version එකේ :lol:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,238
    4,385
    113
    ඇයි එන්නද
    සති අන්තයේ වෙන්න ඇති. 1993 වගේ කාලේ සතියේ දවස් වල දවල් කාලයේ විකාශනයක් තිබුනේ නෑ. උදේම පැය දෙකක් විතර වැඩසටහන් ගිහින් ආපහු හවස 3-4ට විකාශනය පටන් ගත්තේ
    friday cartoon giya limited program tikak thibbe
     
    • Like
    Reactions: NRTG

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,138
    2,380
    113
    ටින් ටින් , පැංචා , දගය , සින්බෑඩ් (උදේ පාන්දර බැලුවේ), කව්ද boy , scooby doo , සූර පප්පා , අන්තිමට වගේ TV එකේ ආසාවෙන් බැලුවේ batman.

    තාමත් බලනවා හැබැයි....
     
    • Like
    Reactions: NRTG

    albuz

    Active member
  • Aug 21, 2024
    106
    76
    28
    1782574992362.png


    mama balapu paranama cartoon ekak meka , 4.30ta wage ITN eke giye .

    කෛයිරාටික රාළගෙ නරි හාමි
    meka ITN eke neda giye ,
    ------ Post added on Jun 27, 2026 at 9:16 PM
     
    • Like
    • Wow
    Reactions: NRTG and max_pain