අනුර ඔයාගේ පක්ෂෙ අයට කියන්න...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    මිනිස්සු පැමිණිලි ලිඛිතව කරන ඒව මැදින් උස්සල නවත්තන්න එපා කියන්න බැරිද? මොකද දැන් ඔයා කරන්නෙ රටක් මිස පක්‍ෂයක් නෙමෙයි, දැන් වෙන්නෙ හැම තැනම බිම්මට්ටමේ ඉඳල උඩට පක්ෂෙ උන් plant කරගෙන, පක්ෂෙ උන්ගෙ වැරදිත් මිනිස්සු පැමිණිලි කරද්දි ඒවට reply නොකර යටගහන්න ක්‍රම හදාගෙන ඉන්න එක. මේව නෙමෙයි මිනිස්සු බලාපොරොත්තු උනේ...
    කොටින්ම ජනාධිපති කාර්යාලයට එන පැමිණිලි වලටත් ඔය දේමයි. මේව හොයල බලන්න මොකෙක්වත් නැහැ වගේ නේද?