මන් OTP ගෙන්නවා ගන්නේ නැහැ බන්. වෙරිෆයි කරන්න එන්නේ ඇන්ඩ්රොයිඩ් ෆෝන් එකේ ඇප් එකක (ගොඩක් වෙලාවට අහන්නේ යූ ටියුබ්) ඕපන් කරන්න නැත්නම් YES ටච් කරන්න.

දැන් WhatsApp වලින් නේද ගොඩක් ඒවා එන්නේ?Gmail code to Mobitel . SMS එනවද ??
කෝඩ් එක එන්නෙ නෑනෙ බන්![]()
Mobitel iMessage Verify wenneth nathda ? Mage Aluth Device ekata iMessage wada ne. (Verifying)
Device මාරු කරා නේද , ඔය එකවුන්ට් එකට කලින් ගියපු එකකින් උත්සාහා කරන්නUnavailable because of too many failed attempts. Try again in a few hours.
Device මාරු කරා නේද , ඔය එකවුන්ට් එකට කලින් ගියපු එකකින් උත්සාහා කරන්න

@2osama ඇයි කැරියෝ උඹ හිනා වෙන්නේ මිනිස්සුන්ට කරදරයක් උනාම...???Unavailable because of too many failed attempts. Try again in a few hours.
මේක හදාගන්නේ කොහොමද ?![]()