එලමඉතින් අපිවත් දැනුවත් කරලා කම්ප්ලේන් කරන්න ඕනා විදිහ.
හරි විදිහට කරපන් කෝ වැඩේ කරගන්න පුළුවන් නම්
අපිත් සපෝර්ට් එකක් දෙන්නම්
ගොඩ දාගත්තොත් අපි ඔක්කොටොම නේ.
+$25 shippinghodama wade (3) kiyana UK sim ekak ebay eken ganin 1USD wage wenne ( lagadi gatte naha) oya sim eka deactivate wennt naha use nokalata
https://www.ebay.com/itm/1735504826...GLuvyheSJy&var=&widget_ver=artemis&media=COPY
Phone එකෙන් gmail එකට log වෙලා ඉන්න ගමන් අලුත් එකක් හදන්න පුලුවන් වෙයි. එතකොට එකම කෙනාගෙ වෙනස් gmail accounts කීපයක් විදිහට තමයි හැදෙන්නෙ. (මං දන්න විදිහට)
අනේ ප... මුන්ට connection තියෙනවානම් මේ වෙනකොට fix කරලා
අන්තිම Step එකෙන් පුතේ OTP අහන්නේ එකට ගිහින් බලන්න
දැන් Google SMS OTP පාවිච්චි කරන්නේ නැහැ නේTRC එකේ මගුලක් නෙමෙයි
Short code වලින් SMS එවනවා නං Short code එක ලංකාවෙ රෙජිස්ටර් කරන්න ඕන. ඒක කරලා තියෙන්නෙ SMS වලින් කරන ස්කෑම් පට්ට විදියට ලංකාවෙ තියන නිසා
(Short code කියන්නෙ නම්බර් එක නැතිව මොකක් හරි නමක් කෙලින්ම දාල එවන SMS වලට)
Google එවුන SMS සර්විස් ගොඩක් යූස් කරනවා සමහර සර්විස් වලින් එන Short Code ලංකාවෙ රෙජිස්ටර් වෙලා නැහැ
ඔහොම රෙජිස්ටර් කරපුවාට විතරයි SMS එවන්න දෙන්නෙ
එහෙම නැත්තං කලුවො බැංකු වල නම දාල SMS එවලා ස්කෑම් කරනවා
PS : මම යූස් කරන ගොඩක් සර්විස් වලට ඔය ප්‍රශ්නෙ තිබුනා හැබැයි උන්ට කිවුවම උන් ඒක ලංකාවෙ රෙජිස්ටර් කරනවා. ඕක ලංකාවෙ විතරක් නෙමයි ගොඩක් රටවල තියන නීතියක්
ඔය රෙජිස්ටර් කරන එක ඔන්ලයින්ම කරන්න පුලුවන් මම දන්න විදියට
මේ ලඟදි JIRA එකෙන් එන Alerts එන්නෙ නැති උනා, උන්ට කිවුවම උන් අලුත් Short code එකකින් එවන්න අරගෙන. ඒක උන් සති දෙකකින් විතර හැදුවා මෙහෙ Short code එක රෙජිස්ටර් කරලා
අනික කවුරුත් ඩිරෙක්ට්ලි SMS එවන්නෙ නැහැනේ මොනවා හරි සර්විස් එකක් තමයි යූස් කරන්නෙ. ඒ SMS සර්විස් වල එවුන් දන්නවා මේ සීන් එක. හරියට රිපෝට් කරාම මේව ෆික්ස් වෙනවා
OTP අහන්නේ නෑ ඕසා මාමියෝ.අන්තිම Step එකෙන් පුතේ OTP අහන්නේ එකට ගිහින් බලන්න
ඔව් හදන්න පුළුවන් එකම device id එක තමයිලු ගන්නේ accounts ඔක්කෝටම. එහෙම හදලා වෙන වෙන devices වලට දාල login වෙලා device id වෙනස් කරගන්න කියලා තමයි reddit ඔස්තාර්වරු කියන්නේ නැත්තන් payment එහෙම add කරද්දී security මාට්ටු උනොත් ඔක්කොම accounts suspend කරනවා ලු ගුලුගුල් සමාගමෙන්Phone එකෙන් gmail එකට log වෙලා ඉන්න ගමන් අලුත් එකක් හදන්න පුලුවන් වෙයි. එතකොට එකම කෙනාගෙ වෙනස් gmail accounts කීපයක් විදිහට තමයි හැදෙන්නෙ. (මං දන්න විදිහට)
ඊටපස්සෙ එකකට log වුණාම manage google accounts වල එයා හදපු අනිත් ඒවත් පෙන්නනවා ඇති.ඔව් හදන්න පුළුවන් එකම device id එක තමයිලු ගන්නේ accounts ඔක්කෝටම.
Wada mama iye ekak verify karaDan OTP enawa kiyala online entrepreneurs club fb group eke dekka
welawak set una da ?ඔය සීන් එක සම්පූර්නයෙන් ටයිප් කරලා මේකෙ දාන්නං මාත් රිපෝට් එකක් දාන්නං
එතකොට කීපදෙනෙක් රිපෝට් කරාම උන් පොඩ්ඩක් බලයිනේ
මම ගූගල් එකට රිපෝට් කරලා නැහැ මොකද මම TOTP යූස් කරන නිසා
ඔය සීන් එක අහු උනෙත් SMS සර්විස් එකක ඒවා එන්නෙ නැතිව උන්ගෙ ටෙක්නිකල් ටීම් එකක් එක්ක සති ගානක් කෝල් දාල හොයලා බැලුවම