එළකිරි එකේ stress, negativity අඩු කරගන්න

planner123

Well-known member
  • May 22, 2018
    8,489
    14,628
    113
    Puka nodee idapan pons.
    Uba laamaka tintin wuna kiyala hamoma ehema naha.

    Inna bari nam palayan unata gelapena thenakata.
    Anonymous forum ekaka un karana dewal dekala ube stress and negativity wadi wenawa nam eka ube awulak. Pita minissu ekata pali naha.
     

    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    1,002
    1,458
    113
    https://dilshan.net/services/
    dilshan.net
    Puka nodee idapan pons.
    Uba laamaka tintin wuna kiyala hamoma ehema naha.

    Inna bari nam palayan unata gelapena thenakata.
    Anonymous forum ekaka un karana dewal dekala ube stress and negativity wadi wenawa nam eka ube awulak. Pita minissu ekata pali naha.

    ithin ai ochchara ridila

    suwapath wewa

    ignored
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,605
    5,789
    113
    අපෝ උබල හෙන පුක සන්වේදී උන් නෙ බන් 💩

    දාන ත්‍රෙඩ් වලටත් උබලට ස්ට්‍රෙස් එනවද? 🤣

    ("එහෙනම් වැඩේ අති සාර්තකයි" යැයි සිතමින් 🤡)
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,758
    13,074
    113
    35
    Spain
    මම අර සක්කිලියා විතරයි ඉග්නෝ කලේ. අනිත් උන් එකෙක්වත් නැහැ. පොලිටිකල් ත්‍රෙඩ් වලට හොඳට හිනා යනවා නෙ බන්. එක නිසා ඩිප අඩුයි මට නම්.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,410
    1
    32,081
    113
    - උඩරට -
    Sri Lanka Mr GIF
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,081
    113
    Loading...
    මේකෙ කරන කියන දේවල් පර්සනල් ගන්න තරම් සීරියස් වෙන්න එපා බන්. 😅 බලලා කරලා හිනාවෙලා හිටපන්.
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,281
    49,632
    113
    සේදවත්ත
    එලකිරියේ ස්ට්‍රේස් 🤣🤣🤣 මේක ට්‍රැක් ප්ලේස් එකක් නේ මෙකේ කොහෙද ස්ට්‍රෙස්. උබ එලියෙන් ස්ට්‍රෙස් වෙලා ඉන්නේ
     
    • Like
    Reactions: fromhome89