පාර හැමතැනම Raize Vezel Fronx Magnite පිරිලා බල්ලො රීලා වගෙ.
Vezel පාර මැද ගාට ගාට හැමිනෙනව EV යන්න.
Fronx Magnite Taisor වලින් සමහරු බහින්නෙ Land Rover කියල හිතාගෙන.
Raize වලට බොඩී කිට් ගහල කැතේ බෑ. අනුරාධපුරේ එකෙක් ඩෙනිමක් මහල වගෙ.
ලස්සනට යන BYD Sealion 6 එකක් දැක්කම ඔය උඩ අඩු කුලේ ඒවගේ යන හිගන හැත්ත අඬනව චයිනිස්නෙ ගගා.