ගෑණුන්ට ඩබල් කැබ් දුන්නහම...😡😡🤦‍♂️

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,316
    47,196
    113
    මාතර ප්‍රධාන බස්නැවතුම්පොළ දෙස සිට ගාල්ල දෙසට ධාවනය වූ අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් කැබ් රථය, මාතර මහ රෝහලට ආසන්නයේ ඇති පදික මාරුවේදී කාන්තාවක් යටකර ගෙන යන අයුරු CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණි.

    පසුගිය සිකුරාදා දින සවස 4ට පමණ මෙම අනතුර සිදුව තිබුණේ, අකුරැස්ස ප්‍රාදේශීය ලේකම්වරිය රාජකාරියට ගොස් නැවත නිවස බලායමින් සිටියදීය.

    කෙසේවෙතත් අනතුරින් බරපතළ තුවාල ලැබු කාන්තාව මේ වනවිට රෝහල් ගතකර ශල්‍යකර්මයකට භාජනය කර ඇති අතර, ඇයගේ වම් පාදයට හා හිසට බරපතළ තුවාල සිදුව තිබේ.

    මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ, 40 හැවිරිදි දෙදරු මවක් වන අතර, ඇය මාතර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

    අනතුර සිදුකළ බවට සැකපිට අකුරැස්ස ප්‍රාදේශීය ලේකම්වරියගේ කැබ්රථය සමඟ පොලිස් භාරයට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් ප්‍රාදේශීය ලේකම්වරිය පොලිස් ඇපමත මුදාහැර තිබේ.

    monson

    Well-known member
  • May 7, 2007
    25,687
    28,741
    113
    මේ ගානට එන්න තව අවුරුදු 100ක් ගියත් බැරි වෙයි නේද? පාර පනින උනුයි drive කරන උනුයි දෙගොල්ලම
    අපේ ඔහොම නැවත්තුවොත්
    පිටිපස්සේ උන් horn කරනවා
    three-wheelers අස්සෙන් රිංගනවා.
    bikes නවත්තන්නේ නැතුව වමෙන් හරි රිංගලා යනවා.
    පාර පනින උන් පුළුවන් තරම් හිමින් සාලේ අවිදනවා වගේ යනවා
    හරියට පැනලා අයින් වෙන්නේ නැතුව අන්තිම හරියේ හරහට යනවා

    hilux එකේ ඔය වගේ කොනෙන් එන අය පෙන්නේ නැහැ හරියට
     
    Last edited:

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,599
    6,345
    113
    මේ ගානට එන්න තව අවුරුදු 100ක් ගියත් බැරි වෙයි නේද? පාර පනින උනුයි drive කරන උනුයි දෙගොල්ලම

    Oh My God Wow GIF by MOODMAN
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,879
    13,749
    113
    🤍
    ඇයි බං ලංකාවෙ උන් හෙන තඩි වාහන ගන්නෙ. පාක් කරගන්න වත් ඉඩක් නෑ, මුළු පාරම බ්ලොක් කරගෙන, පිටිපස්සෙන් එන එකෙක්ට පාර පේන්නෙත් නෑ.
    Yako Thadi wahanyak nattan kauda ganan ganne kiypnko
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,895
    18,758
    113
    මේ ගානට එන්න තව අවුරුදු 100ක් ගියත් බැරි වෙයි නේද? පාර පනින උනුයි drive කරන උනුයි දෙගොල්ලම
    අපේ ඔහොම නැවත්තුවොත්
    පිටිපස්සේ උන් horn කරනවා
    three-wheelers අස්සෙන් රිංගනවා.
    bikes නවත්තන්නේ නැතුව වමෙන් හරි රිංගලා යනවා.
    පාර පනින උන් පුළුවන් තරම් හිමින් සාලේ අවිදනවා වගේ යනවා
    හරියට පැනලා අයින් වෙන්නේ නැතුව අන්තිම හරියේ හරහට යනවා

    hilux එකේ ඔය වගේ කොනෙන් එන අය පෙන්නේ නැහැ හරියට

    Nuke කලාට පස්සෙ පුලුවන්.
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,309
    113
    Narcissistic Sociopath Manipulator
    අපේ අම්ම Cool Planet එකේ පහළට වාහනේ දාලා කෙළපු පිස්සුව මතක් වෙද්දි තාමත් ලැඡ්ජයි.

    Parking Spot දෙකයි තිබ්බෙ. වාහනේ කැමරා තියෙනවා ඒ අස්සෙ සිකුරිටි කපන්න ඕනෙ පැත්ත කියනවා. එතන විනාඩි විස්සක් විතර ඕයි විලි ලැජ්ජයි. අන්තීමේට හරවාගෙන ශ්‍රියානි එකට ගියා.

    මට හරවන්න දෙන්නෙත් නැහැ. මට කෑගහන්නෙ මට Driving බැහැ වගෙ. March එක වගේ පොඩි එකක් නං පදිනවා හොඳට. නැත්නං අනේ මන්දා අපිට ලැඡ්ජයි. :sorry:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,605
    17,689
    113
    Auckland
    ඇයි බං ලංකාවෙ උන් හෙන තඩි වාහන ගන්නෙ. පාක් කරගන්න වත් ඉඩක් නෑ, මුළු පාරම බ්ලොක් කරගෙන, පිටිපස්සෙන් එන එකෙක්ට පාර පේන්නෙත් නෑ.

    Dan Mokakda thiyana thadi wahane meke?
     
    • Like
    Reactions: NRTG

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,413
    113
    කෑගල්ල
    මේ ගානට එන්න තව අවුරුදු 100ක් ගියත් බැරි වෙයි නේද? පාර පනින උනුයි drive කරන උනුයි දෙගොල්ලම
    අපේ ඔහොම නැවත්තුවොත්
    පිටිපස්සේ උන් horn කරනවා
    three-wheelers අස්සෙන් රිංගනවා.
    bikes නවත්තන්නේ නැතුව වමෙන් හරි රිංගලා යනවා.
    පාර පනින උන් පුළුවන් තරම් හිමින් සාලේ අවිදනවා වගේ යනවා
    හරියට පැනලා අයින් වෙන්නේ නැතුව අන්තිම හරියේ හරහට යනවා

    hilux එකේ ඔය වගේ කොනෙන් එන අය පෙන්නේ නැහැ හරියට

    බය වෙන්න එපා මෙහෙ, ඉන්දියා, china, උන් ඔහේ ගියාම ඕවත් මෙහෙ ගානට එයි. :lol: :lol:

    මාත් ඔයවගේ set එකකට පාර පනින්න දීලා, ඇදලා යනකොට එකෙක් කොහේදෝ ඉදලා දුවන් ඇවිත්. හැප්පෙනකම් දැක්කේ නෑ. ඌට ලොකු අවුලක් උනේ නෑ මගේ වෙලාවට ඌ සාමාන්‍ය කොල්ලෙක් නිසාදෝ පොර දුවගෙන ගියා. පාර බලන්න හිටපු පොලිස් කාරය වෙන එකෙක් එක්ක කයිය. මම ඒකත් හොදට බලන් හිටියේ, ඌත් බය වෙලා පාර මැදට දුවාන් ආවා. හැබැයි කවුරුත් මොකුත් කිවේ නැ, මම මොකුත් උනේ නැති ගානට ගියා. හැබැයි එදා ඉඳන් සුදු ඉරි උඩ මොකා මොන නාඩගම් නැටුවත් බෙල්ලත් දාලා දෙපැත්ත බලලා ගන්නේ. මේ ගෑනු කෙනත් අවදානේ දෙන්නේ පළවෙනි ඒකාට විතරක් වෙන්න ඇති, සමහර විට දොරේ දාරෙට පේන්නේ නැති වෙන්නත් ඇති මේ පැත්ත බලපු වෙලාවේ.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,890
    113
    Fantasy

    මු නම් suicide කරගන්න ආපු එකෙක් වගේ

    මාතර ප්‍රධාන බස්නැවතුම්පොළ දෙස සිට ගාල්ල දෙසට ධාවනය වූ අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් කැබ් රථය, මාතර මහ රෝහලට ආසන්නයේ ඇති පදික මාරුවේදී කාන්තාවක් යටකර ගෙන යන අයුරු CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණි.

    පසුගිය සිකුරාදා දින සවස 4ට පමණ මෙම අනතුර සිදුව තිබුණේ, අකුරැස්ස ප්‍රාදේශීය ලේකම්වරිය රාජකාරියට ගොස් නැවත නිවස බලායමින් සිටියදීය.

    කෙසේවෙතත් අනතුරින් බරපතළ තුවාල ලැබු කාන්තාව මේ වනවිට රෝහල් ගතකර ශල්‍යකර්මයකට භාජනය කර ඇති අතර, ඇයගේ වම් පාදයට හා හිසට බරපතළ තුවාල සිදුව තිබේ.

    මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ, 40 හැවිරිදි දෙදරු මවක් වන අතර, ඇය මාතර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

    අනතුර සිදුකළ බවට සැකපිට අකුරැස්ස ප්‍රාදේශීය ලේකම්වරියගේ කැබ්රථය සමඟ පොලිස් භාරයට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් ප්‍රාදේශීය ලේකම්වරිය පොලිස් ඇපමත මුදාහැර තිබේ.

    ඔහොම ප්‍රා.ලේ ට වාහනේ ගෙනියන්න දෙනවද ඩ්‍රයිවර් කෙනෙක් නැතුව
    ------ Post added on Jun 28, 2026 at 4:32 PM
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,390
    32,104
    113
    මාතර ප්‍රධාන බස්නැවතුම්පොළ දෙස සිට ගාල්ල දෙසට ධාවනය වූ අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් කැබ් රථය, මාතර මහ රෝහලට ආසන්නයේ ඇති පදික මාරුවේදී කාන්තාවක් යටකර ගෙන යන අයුරු CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණි.

    පසුගිය සිකුරාදා දින සවස 4ට පමණ මෙම අනතුර සිදුව තිබුණේ, අකුරැස්ස ප්‍රාදේශීය ලේකම්වරිය රාජකාරියට ගොස් නැවත නිවස බලායමින් සිටියදීය.

    කෙසේවෙතත් අනතුරින් බරපතළ තුවාල ලැබු කාන්තාව මේ වනවිට රෝහල් ගතකර ශල්‍යකර්මයකට භාජනය කර ඇති අතර, ඇයගේ වම් පාදයට හා හිසට බරපතළ තුවාල සිදුව තිබේ.

    මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ, 40 හැවිරිදි දෙදරු මවක් වන අතර, ඇය මාතර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

    අනතුර සිදුකළ බවට සැකපිට අකුරැස්ස ප්‍රාදේශීය ලේකම්වරියගේ කැබ්රථය සමඟ පොලිස් භාරයට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් ප්‍රාදේශීය ලේකම්වරිය පොලිස් ඇපමත මුදාහැර තිබේ.

    Me rate AG la tika filter karagaththa nam horakan ambanak allanna puluwan
     
    • Like
    Reactions: NRTG

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,774
    17,004
    113
    ලංකාවේ ඉන්න ගොන් හුත්‍තිගේ පුතාලා/දුවලා පාර පනිනකොට දකුණු පැත්ත බලන් නෙමේ පාර පනින්නෙ. උන්ට කිසිම උවමනාවක් නෑ පාර පනින අතරෙ එන වාහනේ කොහොමද එන්නෙ කියලා බලා ගන්න. වේසිගේ පුතාලා/දුවලා පාර පනිනේ උන්ගේ ජීවිතේ පාරේ යන රියදුරන්ට බාර දීලා. අනික වේසිගේ පුතාලා/දුවලා පාරේ පනින පැත්තේ වාහන ගැන නෙම් වද වෙන්නෙ, තාම පනින්න හිතලවත් නැති පාරේ අනිත් කොටසෙන් එන වාහන ගැන. මේ ගොන් වේසිත් පාරේ මැදට එන්නත් කලින් පාර පනින්නෙ වම් පැත්ත බලන්. දකුණ බලන් පැන්න නන් අහකට පැනලා බේරෙන්න තිබ්බා වාහනේ හිමින් එන නිසා සහ නවතින්නේ නැතුව දිගටම ඉස්සරහට එනවා කියලා පේන නිසා.