ටකරන් බස් වලට solution එක මෙට්‍රෝ බස් නම් ත්‍රී වීල් වලට තියෙන solution එක මොකක්ද ?

Pundit

Active member
  • Oct 18, 2022
    226
    204
    43
    ටකරන් බස් වලට solution එක මෙට්‍රෝ බස් නම් ත්‍රී වීල් වලට තියෙන solution එක මොකක්ද ?
     

    Pundit

    Active member
  • Oct 18, 2022
    226
    204
    43
    1980 දශකෙට කලින් ටැක්සි විදියට තිබුනේ යුරෝපියන් කාර්.
    කව්ද මේ ත්‍රී වීල් සංස්කෘතිය ශ්‍රී ලංකාවට හඳුන්වලා දුන්නේ ?
     
    • Like
    Reactions: msan and waca

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,731
    12,754
    113
    අර ඉස්සර කරන්න හැදුව වගේ පොඩි උන් ට ත්‍රී වීල් තහනම් කරන්න ඕනි.
    අවුරුදු 30 ට වත් අඩු උන්ට අලුතින් ත්‍රී වීල් ලයිසන් දෙන එක නතර කරන්න ඕනි
    අපරාදේ තරුණ ජීවිත 🤷‍♂️
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,525
    1
    57,655
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    @Max_r @shenat @topkollek වගේ උන් දම්මලා අද්දන ගොන් කරත්ත 🤭 🤭
    Angry Drama GIF by Amazon miniTV
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,081
    74,253
    113
    බයියා අද OT වගේ.
    අර ඔසී ලොල්ලට පඩි දීපන්
    දැන් චම්පිකයයා පස්සේ වැටිලා 😂😂
    ඌට පඩි දෙන්නම්, උඹ දැන් ගිහින් පුකදීල හාලිමිටි දෙක ගනින් නැත්තන් රෑට කන්න වෙන්නෙ නෑ 🤭 🤭
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,348
    25,832
    113
    Fantasy
    1980 දශකෙට කලින් ටැක්සි විදියට තිබුනේ යුරෝපියන් කාර්.

    කව්ද මේ ත්‍රී වීල් සංස්කෘතිය ශ්‍රී ලංකාවට හඳුන්වලා දුන්නේ ?

    ඉතින් දැන් පික්මී, ඌබර් බයික් වලිනුත් හයර් යන්නේ
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,882
    1
    15,601
    113
    @Max_r නම් අමු ගවයා :lol: :lol:, ලණුව ගැට ගහන්න විතරයි ඕනේ ඇදන් දුවනවා කරත්තෙ තිබ්බත් නැතත්..
    උබ වගේ හතර වටේම ගූ කන එකෙක්ගේ මනාපේ හරියන්නේ, පොනීල වගේ හතර වටේම ගූ කන එකෙක්ට තමා..
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,481
    22,150
    113
    Gotland
    සොලුසන් කිහිපයක් තීනවා

    1. වේගඉනොවෙසන් එකේ එල්ක්ට්‍රික් තිරෝද රතය (EV-3WSUV)
    2. චීනයේ වියට්නාමය වගේ රටවල් වල තීන යතුරුපැදි ඉදිරි කොටටස සෙට් කරපු අත් ට්‍රැක්ටර් ට්‍රේලර් රතය
    3. බජාජ් විසින් නිෂ්පාදිත ඉහල තක්සනයෙන් යුතු බජාජ් කුටේ රතය (රෝද 4)
    4. චීනයේ නිෂ්පාදිත තිරෝද කාර් රතය