ඵහෙමනම් වෙන ඵකක් නෑ.. මේ අාණ්ඩුුවෙන් ඒ බසුත් හදලා දැන් පාරට දානවා...

එහෙම වෙනවා. හරි හමන් බඩු ටිකක් ගන්නේ නැතිව, ඔය ඉන්න මක බාස්ලා දාලා කරන්න ගියොත්.
උන් කරන්නේ අටෝන එක. ලෙඩ diagnostic කිට් එකක් නැතිව අමාරු ලෙඩ ඕනා තරම් තියනවා. ඒවාට බඩුත් නෑ.
වෙනම කොම්පැනියක් දාපු නිසා පොඩි චාන්ස් එකක් තියනවා ලංගමට දෙන්නේ නැතිව .
බලපං වීඩියෝ එකේ ඒ බස් වල කොලිටිය. අවුරුදු 12-14 විතර කලින් ගෙනල්ලා, මුල්ලකට දාලා තියලත් කොලිටිය.
සුපර් ලයින් බස් ගත්තෙත් ඔය කාලේ, ඒවා තාමත් දුවනවා. දවසට කිලෝමීටර් 250 අඩුම දුවනවා දවස් 350ක් වත් අවුරුද්දට අඩුම, අවුරුදු 12-14 තිස්සේ. තාම හොදයි. මේන්ටේන් කිරිල්ලේ තමා සීන් එක තියෙන්නේ