70 ගණන් වල උන් තැපැල් කන්තෝරු ගිනි තිව්ව කියල අහල තියෙනවා, එත් 88/89 කාලේ උන් බස් ගිනි තිව්ව. මන් දැකල තියෙනවා ඔය මම ලියල තියෙන ඔක්කොම මම දැකල නෑ. අහල තියනවා.