රැකියාවක් සම්බන්ධව නීති උපදෙසක් අවශ්‍ය කර ඇත.

acryan

Well-known member
  • Oct 11, 2012
    9,676
    9,329
    113
    Nadu yanawa kiyanna TEWA law eka hatiyata gewanna kiyanna

    16 years walata 3 years wath salary set weiyi
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,063
    6,355
    113
    Permenent employee කෙනෙක් terminate කරනවා නං හේතුව හරියට කියන්න ඕන performance issue එකක් නං කලින් ඒව officially කියලා හරි warning letter හරි දීලා තියෙන්න ඕන
    මම දන්න විදියට මාස 3ක සැලරි දෙන්න ඕන හැබැයි මේක ඇග්‍රිමන්ට් එකේ තියන ඒව අනුව එහෙ මෙහෙ වෙන්නත් පුලුවන්

    අනිවා Gratuity ගෙවන්න ඕන. මොන හේතුවට අයින් කරත් මේක ගෙවන්න ඕන. දැනට ලැබෙන බේසික් සැලරිය x වැඩ කරපු අවුරුදු ගාන x 0.5 ගෙවන්න ඕන. ඒ කියන්න දැනට ලැබෙන බේසික් සැලරිය වගේ 8 ගුණයක් අවම ගෙවන්න ඕන. (99%ක් කම්පැනි මේ අවම ගාන ගෙවනවා, මම වැඩ කරපු එක කම්පැනියකියන් මේ අවම ගානට වඩා ගෙවුවා මට අයින් වෙද්දි)

    අයින් කරන්න යනවා නං ආයෙ එල්ලි එල්ලි නතර වෙන්න යන එක තේරුමක් නැහැ
    ලීගලි ලැබෙන්න තියන සේරම දේවල් ටික අරගෙන අයින් වෙන එක තමයි කරන්න තියෙන්නෙ
    අනිවා සැලරි ස්ලිප්ස් (මේව පුලුවන් උපරිම කාල සීමාවට ගන්න), සර්විස් ලෙටර් ගන්න කියපන් අයින් වෙද්දි. B Card etc. කරුමෙට හරි රට යන්න වගේ ඕන උනොත් මේ සැලරි ස්ලිප්ස් එහෙම ඕන වෙනවා

    දැන් IT ෆීල්ඩ් එකේ ජොබ් අඩුයි. (අඩුයි කියන්නෙ නැහැ කියන එක නෙමෙයි)
    අවුරුදු 16ක් එකම කම්පැනියෙ හිටියා කියන එක වාසියකට වඩා අවාසියකට පෙරලෙන්න පුලුවන් ජොබ් හොයද්දි. අනික හැම මගුලම කරා නං එක දේකටවත් එක්ස්පර්ටීස් වෙලා නැති වෙන්න පුලුවන්

    16 nam වෙන එක්කට යන්න බැරිද ?
    16 ක් එකම කම්පැනියෙ එකම වැඩේ කර කර හිටියා නං අලුත් එකකට යන්න අමාරු වෙන්න පුලුවන්
    මේ කියලා තියන විදියට කම්පැනියෙ නොකරපු දෙයක් නැහැ වගේ නේ ඒ කියන්න එක දේකට එක්ස්පර්ටීස් වෙලා නැතිව ඇති
    එහෙම උනාම වෙන කම්පැනි වලින් හෙනට හොයලා බලනවා ගන්න කලින්
    ------ Post added on Mar 21, 2026 at 9:34 PM
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,717
    3,044
    113
    service agreement එක අරන් labour department ගිහින් කතා කරන්න කියපන්...
    ඌ මොනාහරි හංගනව වගේ හැබයි. ඔච්චර පස්ස ගහන්නෙ.
    math hithanne meka hari