මට වුන දේවල් දන්නවනං උඹලා දිවි නහගන්නවා.
මෙගා ටෙලිනාට්ටියක් වගේ අවුරුදු ගානක අවස්තා ගනනාවක එකතුවක්. හැමදේම එකකට එකක් ගැලපෙන්න දෙයියෝ උකේ ඇරියා.
දෙමව්පියෝ ළමයි එක්ක එකට නැතිවුනාම පට්ට අසරණ වීමක් වෙන්නේ.
මම පොඩි කාලේ ඉඳලා ඕන ගේමකට රෙඩී හින්දා හීනෙන්වත් නොහිතන අමුතු උත්තර හොයන් හිත හයියට දරාගෙන හිටියා.
දැන් වුනත් එලියෙදී හම්බුනොත් ඕකුන්ට කුණුහර්පෙන් තමයි කතාකරන්නේ. උන් මාව දැක්කත් මාරු. ෆේස්බුක් එහෙම ඔක්කොම බ්ලොක් කරල තියෙන්නේ. දැන් උන් දන්නවා ඒ කාළේ පට්ට බුලක් කරේ කියල.
ගණයට නං ගූ කවන්නේ කියල මෙහෙදී කියන්න බෑ. ලංකාවට ගිය දවසක බොගක් එක්කම පිරිකරක් යවලා පහදලා දෙනවා කර්මය කෙන්යා වලද පලදිය හැක කියලා.